විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් අතර විශේෂ හමුවක් පෙරවරුවේ විපක්ෂ නායක කාර්
දියත
හම්බන්තොට සිසුන්ගේ පැමිණීම අඩුයි
හම්බන්තොට අධ්‍යාපන කලාපයේ ද පාසල් වල සිසුන්ගේ පැමිණිම දුර්වල මට්ටමක පැවැති බව විදුහල් පතිවරු පවසති.
ලිත්රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය ගැන හොයන් බාරදුන්නා
ලිත්රෝ ගෑස් සමාගම හඳුන්වා දුන් කිලෝ නවයේ (ලීටර් 18) ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම ස
‘‘වරාය නගර ව්‍යාපෘතියට අපේ උපරිම සහාය‘‘
වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වාමාංශික වව්යාපව්යාවාමාංශික පක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් ප
කෑගල්ලේ සියලු පාසල් සතියක් වසයි
කොරෝනා අවදානම වැඩි වීම නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් මෙම 30 වැනි දා තෙක් වසා දැමීමට තීරණය කළ බව සබරගමුව ආ
දිනක් තුළ වැඩි ආසාදිතයන් ඉකුත් 24 පැයේ
ශ්‍රී ලංකාවෙන් ඉකුත් 24 පැයේ කොවිඩ් ආසාදිතයින් 997 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය නිකුත් කළ දෛනික වා
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි
මාතලේ පල්ලලේකුඹුර හුදකලා කරයි
මාතලේ උකුවෙළ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පල්ලලේකුඹුර ග්‍රාම නිළධා වසමෙන් කොරෝනා රෝගීන් 40 දෙනකු වාර්තා වීමත් සමග එම
විශ්ව විද්‍යාලයන් හී පාලනාධිකාරිය ගත් තීරණ අභියාචනාධිකරණය බල රහිත කරයි
වෛද්‍ය ශිෂ්‍ය අත්පොතෙහි රෙගුලාසි අනුව වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී වසර 10 ක කාලයක් ඉක්මවා ඇතැයි චෝදනා කරමින් කැලණි
සැර කොරෝනාවේ තරම වෛද්‍ය අංශ කියයි
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතු වීමටත
ඇල්පිටිය-කොළඹ අධිවේගී මඟේ බස් වර්ජනයක්
ඇල්පිටිය බස් නැවතුම්පොලෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දක්වා ධාවනය වන සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථවල රිය
රත්ගම දේවපතිරාජ විදුහල වහයි
රත්ගම දේවපතිරාජ විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (27 ) සිට වසා දැමීමට පියවර ගත් බව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යා
ලෙජන්ඩ්ස්ලාගේ තරගයට කොරෝනා හරස්වෙයි
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිල සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේද
රාජකීය - තෝමස් ’’නිල් මහ සටන’’ කල් යයි
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි පැරණිතම ක්‍රිකට් තරගය ලෙස සැලකෙන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහ
ක්‍රීඩා පාසල්වලට ඇතුළත් කර ගැනීම කල් යයි
ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නැතිව කල්ද
කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට ගනී
කොළඹ මහනගර සභාවට අයත් කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.
අද සිට වැස්සේ අඩුවක්
මධ්‍යම, ඌව, උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වව්නියා, ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාල
නිරෝධායන නීති කැඩු 108 අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝණය කළ 108 දෙනකු ඉකුත් 24 පැයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත
නුවරඑළියට එන්න:සෞඛ්‍යයට මුල්තැන දෙන්න
විනෝදය සඳහා නුවරඑළියට පැමිණීම ගැටළුවක් නැති බවත් එසේ පැමිණෙන්නන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම අනුගමනය කරන්නැයි වි
විකෘති ප්‍රභේද ගැන අද සිට විශේෂ පරීක්ෂණ
ලෝකයේ විවිධ රටවල පැතිර ඇති වෙනස් විකෘති කොරෝනා ප්‍රභේද ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්තව ඇත්දැයි සොයාගැනීම සඳහා වූ පරීක්
අරක්කු බෝතලේ ස්ටිකරය ගැන වාර්තාවක් ඉල්ලයි
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවිමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන්නැ
කොරෝනා මරණ තව තුනක්
කොවිඩ් ආසාදිත තවත් තිදෙනකුගේ මරණ අද (26) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 647 ක් දක්වා ඉහළ ගියේය.
ආනයනික අර්තාපල් බද්ද රුපියල් පනහකින් ඉහළට
ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීර
අද කොවිඩ් -19 ආසාදිතයන් 952 ක් දක්වා ඉහළට
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 60දෙනකු වාර්තාවීමත් සමඟ අද (23) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 952 ක් දක්වා ඉහළ ග
මොනරාගල පාසල් 15ක් වැසෙයි
කෝව්ඩ් අවදානම සමබන්ධයෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලිමක් සැලකිල්ලට ගනිමින් ඌව පලාත් මොනරාගල අධ්‍යපන කොට්ඨාශ තුනක පාසල් 15
බුලත්සිංහලින් කොරෝනා රෝගීන් හයක්
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් හය දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ගාල්ලේ ගම් දෙකක් හුද කලා කරයි
ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම් අද දින රාත්‍රී 8.00 සිට හුදකලා කළ
බුදු පිළිමයක් සොයා කාමරයක විශාල කැණිමක්
ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ කාමරයක ඉතා සූක්ෂම ලෙස විශාල කැණීමක් සිදු කළ පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ග
නව ලේකම්වරු පහකට තානාපතිවරු දෙකකට අනුමැතිය
රජයේ අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පස් දෙනකු සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල
තලංගම ව්‍යාපාරිකයෙක් මරා පුළුස්සලා
තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කර මාතලේ රත්තොට කැළයකදී පුලූස්සා දමා තිබියදී ස

