කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි නිවා
දියත
නිරෝධායනය කඩා සුදු ගැසූ හතක් අල්ලයි
නිරෝධායන නීති කඩකරමින් මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදුන පුද්ගලයන් හත් දෙනකු ඇහැටුවැව,මුදියන්නෑගම දී අත් අඩංගුව
සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කරයි
දැනට පනවා ඇති සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පව
ගතවූ සතියට කොරෝනා මරණ 249ක්
ගතවූ සතියක කාලයේදී කොවිඩ් ආසාදිත මරණ 249ක් වාර්තා වී ඇත.
අත්‍යාවශ්‍ය සේවාවලට ‘‘1965’’ අමතන්න
අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘‘1965’’ අංක දරන විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දී ඇත.
ජාතික රෝහලේ ඔක්සිජන් හොරු රෝහලේදීම අල්ලයි
කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ,දැඩි සත්කාර ඒකකයේ
කරාපිටිය රෝහලේ නවය වට්ටුවේ හෙදියන් පහකට කොරෝනා
කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 09 සේවයේ නියුතු හෙද නිලධාරිනියන් පස්දෙනකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (24) ත
විශ්ව විද්‍යාලවලට අයදුම් කිරීමේදී තමන් සතු තොරතුරු ප්‍රමාණවත්
විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල සිදුකෙරෙන අතර සංචරණ සීමා පවතින කාල
විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වහයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක ක
වසංගත පාලනයේ වුවමනාවට එන්නත් දෙන්න
වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂත්වයක් ලෙස සලකා කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම දැඩි පිළිකුළෙන් යුතුව හෙල
ඉන්දීය වයිරස ප්‍රභේදයට ’ඉන්දීය ප්‍රභේදය’ කියන්න එපා
නව කොවිඩ් -19 නව කොවිඩ් -19 වයිරස ප්‍රභේදය “ඉන්දියානු ප්‍රභේදය“ යනුවෙන් සඳහන් නොකරන ලෙස ඉන්දීය රජය දැනුම්දී තිබේ.
පාළුවට ගිය කොළඹ යාචකයෝ උයාන කති
දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග කොළඹ කොටුව අවට ජිවත් වන යාචකයන්ට කුසට ආහාරක් ඉල්ලා ගැනීමට කිසිවකුත් නැත.
ඔරුව පෙරලි සිසුවෙක් අතුරුදහන්:දෙදෙනෙක් ගොඩට පීනති
ගාල්ල ධිවර වරාය ආසන්නයේදී අද (24) උදෑසන ඔරුවක් පෙරලියාමෙන් එහි සිටි පාසල් සිසුවෙක් අතුරුදහන්වි ඇති බවත් දෙදෙනෙකු
මහ වැසි අනිද්දා තෙක්
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබීම සහ නිරිත දිග මෝස
බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියෝ 60 කොරෝනා
බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර අධිකාරි
පුත්තලම නගරාධිපතිගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට
නියෝජ්‍ය ඇමතිවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පුත්තලම නගරාධිපතිව සිටි හදිසි අනතුරකින් මිය ගිය කේ.
නිරෝධායන නීති කැඩු 636ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 636 ඉකුත් විස
ලක්ෂ්මන් කිරිඇල්ල සහ රංජිත් මද්දුම බණ්ඩාර නිවෙස් නිරෝධායනයට
කොරෝනා ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්රිතවු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ සමගි
නවක මන්ත්‍රිවරුන්ට ගෙවීමේ පදනම මත අලුත් වාහන
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වා
පුත්තලමේ මන්ත්‍රීවරයෙක් සංචරණ සීමා කාලයේ ගමන් යන්න අවසර පත් දීලා
සංචරණ සීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අල
මූලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵළ නිකුත් වෙයි
මූලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵළ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අනතුරු අඟවයි
ජූනි මාසය තුළ කොරෝනා රෝගීන්ගේ දැඩි ව්‍යාප්තියක් ඇති විය හැකි හෙයින් සෞඛ්‍ය ධාරිතාවයට දරාගත නොහැකි තත්ත්වයක් හට
බැකෝ යන්ත්‍රයට පාර වැරදී නිවෙසක් මතට වැටෙයි
බෙලිහුල්ඔය, ගලගම සිට ලඳුයාය දක්වා දිවෙන ග්‍රාමීය මාර්ගයේ ගමන්කළ බැකෝ යන්ත්‍රයක් අස්සැද්දුමවෙල ප්‍රදේශයේදී
දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු නිකුත් කරයි
පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
කොවිඩ් ආසාදිතයෝ තවත් 2254ක් හඳුනා ගැනෙති
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2254 දෙනකු ඊයේ (23) වාර්තාවිය.
අඟුණකොළේ බන්ධනාගාරයේ කෑල්ලක් ‘කොවිඞ්’ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ඉවත්කර කාන්තා අංශය ‘කොවිඞ්’ ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්
යුද හමුදාවෙන් ඇඳන් 20,000 නිෂ්පාදනය කරයි
කෝවිඩ් තෙවන රැල්ලේ ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් යුද හමුදාව මේ දක්වා යකඩ ඇදන් 20,000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති
‘‘ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමයි‘‘
කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට ව
මොරටුවේ හෝටල් කාමරයක මළසිරුරක්
මොරටු ලුනාව ප්‍රදේශයේ හෝටල් කාමරයක දින ගණනකට පෙර මිය ගිය බවට සැක කෙරෙන විල්ලෝරවත්ත 68 හැවිරිදි පුද්ගලයකුගේ සිරු
කිරිඇල්ලට පී.සී.ආර්. පරීක්ෂණයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා වහාම තමන් යළිත් පී.සී.ආර් පරීක්ෂ

