මූලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵළ නිකුත් වෙයි


මූලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵළ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවියේ පළ කර තිබේ.

පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලට ලබාදී ඇති පරිශිලක (user name) නාම සහ මුර පද (pass word) භාවිත කර එම වෙබ් අඩවිවලට පිවිස ප්‍රතිඵළ ලේඛණ ලබගාත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

එම විභාගයේ සහතික පත්‍ර නිකුත් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බව ද විභාග දෙපාර්තමේන්තුව කියය.