පදවිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ඉකුත් දින තුන තුළ කොරෝනා ආසාදිතයන් 60 දෙනකු වාර්තා වී ඇතැයි එම කාර්යාලය කියයි.
දියත
රජයට විරුද්ධ සියලු සංවිධාන සමග අත්වැල් බැඳගන්න
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සියලු සංවිධාන ජාල බලගැන්වීම වහා අරඹන ලෙස එජාප නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්
ස්විස්ටර්ලන් පිරිසකගෙන් මාතර රෝහලට ශ්වසන උපකරණ
ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, වියට්නාම සහ තායිලන්ත ජතිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් ශ්වසන උපකරණ පද්ධතියක්
පිළියන්දල නිවසක මළ සිරුරක්
පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙක් නිවෙස් තුළ මිය ගොස් සිටියදී අද (28) හමුවූ බව පිළියන
වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට යෝජනා හතරක්
යළි කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර හතරක් පිළිබඳ නිර්දේශ ඇතුළත් කරමින් ශ්‍රී ලංක
ලබන වසරේ සිට නොමිලේ තේ පැළ
වගා කිරිමට කැමති ඕනෑම පුද්ගලයකුට තේ පැළ ලබන වසරේ සිට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්
“පොහොර බාර ගන්න බෑ’’: අගමැති චීන තානාපතිට කියයි
කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානා
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ එ.ජ.නිසට
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ ලබන මස 11 දින වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වන බව එහි මහලේකම් පර
ජනපති - හවුල් පක්ෂ නායකයන් අද සවස හමුවෙයි
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී අද සවස පැවැත්වෙන බව රජයේ ආරංචි ම
“රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න දෙන්නෙ නෑ’’
රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ආණ්ඩුවට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
සජබයේ ‘‘හුස්ම‘‘ කාසල් රෝහලට
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ’’විපක්ෂයෙන් හුස්මක්’’ වැඩසටහනේ ’ජන සුවය’ සමාජ සත්කාර වැඩසටහනෙහි 32 වන පියවර ල
රජයෙන් දෙන පොහොරවලින් අස්වැන්න අඩු වුණොත් වන්දි
රජයෙන් ලබාදෙන පොහොර භාවිතයෙන් අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමා
නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කරන්න වැඩපිළිවෙළක්
අධිකරණවල නඩු භාණ්ඩ වශයෙන් ගොඩගැසී පවතින වාහන ඇතුළු උපකරණ කඩිනමින් නිෂ්කාෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අධ
දෛනික ආසාදිතයින් 540ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 540 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
අඩු පීඩන කලාපය නැගෙනහිර වෙරළ දෙසට
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය බස්නාහිර දෙසට ගමන් කර අනතුරුව නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ
වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වෙති
කැලණිය විශ්ව විද්‍යායාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වූහ.
රැඳවියෝ දෙකක් තහනම් භාණ්ඩ සමග මාට්ටු
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු සන්තකයේ තිබී සිම් කාඩ් පතක් සහ දුම්කොළ සහිත පාසලක් අත්අඩංගුවට ගත් බ
රුපියල් ලක්ෂ 10ක් ගත්තැයි පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිස
සිමෙන්ති මිල තව ඉහළට?
ලෝක වෙළෙඳපොලේ සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ආයයන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම මිල ඉහළ යෑමට සාපේක්ෂව දේශීය සිමෙන්ති මි
රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ ච
සිරිල් ගාමිණි පියතුමා අද සී.අයි.ඩී.යට
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී
සුඛෝපභෝගී වාහන 300ක් වරායේ දිරයි
රජය වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු පසුගිය වසරේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 300 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වා
වෙඩි බෙහෙත් සමග හිටපු කොටියා අල්ලයි
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියක අසුන යට සඟවා රැගෙන යමින් සිටි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල න
ඇමතිටත් වලංගු නැති පොහොර සමාගම් වලින් පඩි ගන්න නිලධාරීන් කවුද?
කෘෂිකර්ම අමා්‍යංශයේ ගොඩක් නිලධාරීන් රසායනික පොහොර සමාගම්වලට උපදේශන සේවා ලබාදෙන බවත් සමහර නිලධාරීන් අමාත්‍යංශ
කොවිඩ් ආසාදිතයන් තවත් 134ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 134 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කෘෂි ආචාර්යවරු-මහාචාර්යවරු ජනපතිගෙන් සාකච්චාවක් ඉල්ලති
පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘ
රවී කරුණානායක
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව සම්
නව ගුවන් සමාගම් පහක් ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි
ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප
ශක්තික සත්කුමාර ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය මාර්තු 22 වැනිදා
’’අර්ධ’’ නම් කෙටිකතාව හරහා ආගමික වෛරය ප්‍රචාරය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා
“මයිකල් නේස්බි සාමිවරයා හැමවිටම අපිට ලොකු ශක්තියක් වුණා’’
ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවූ සෑම අවස්ථාවකදීම මයිකල් නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිම

