යුධසමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීත් විසින් මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද හදුනා නොගත් බොම්බ 21ක්
දියත
වාහන 1064ක් ෆ්‍රීසර් ට්‍රක් රථ කියා ගෙන්වලා
විවිධ වටිනා වාහන 1064ක් ෆ්‍රීසර් ට්‍රක් රථ ලෙස රට තුළට පැමිණීමෙන් රුපියල් කෝටි ගණනක විශාල බදු ආදායමක් අහිමිව ගොස්
බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) දිනයේත් වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනපති ඇමෙරිකා තානාපතිනියට සුභ පතයි
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz ) මහත්මිය සිය සේවා කාලය නිමවා සිය රට බලා පිටත්ව යාම
කාබනික පොහොරවලින් ජයගත් උපාධිධාරිණිය
විදේශ රටවලින් මෙරටට අවශ්‍යය කහ ගෙන්වීම නතර කිරීමත් සමඟ තම ගෙවත්තේ කහ වගා කොට එයින් ලැබෙන අස්වැන්න කුඩු කර වෙළඳප
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡාව දැඩි උණුසුම්
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජනා
කල් පැන්න බඩු ගබඩාවක් ආදුරුප්පුවීදියෙන් අල්ලයි
කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ වෙළෙඳ භාණ්ඩ ගබඩාවක තිබූ කල්ඉකුත් වූ භාණ්ඩ යැයි සැක කරන කසල තේ සහ රූපලාවණ්‍ය භාණ්ඩ
’ෆේස්බුක්’ නම ’මෙටා’ ලෙස වෙනස් වෙයි
’ෆේස්බුක්’ මවු සමාගම, මින් ඉදිරියට ’මෙටා’ යනුවෙන් හැඳින්වෙන බවත්, තම සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්න
ෂාරුක් පුතුට ඇප
සුඛෝපභෝගී සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සුපිරි නළ
කොවිඩ් මරණ 22ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.
කොරෝනා ආසාදිතයන් 398ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 398 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
වනජීවි ඇමති මියගිය රණවිරුවන්ට ජීවය දෙයි
යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා එම මියගිය රණවිරුවන්ගේ සංඛ්‍යාවට සමාන වි
නිලීකා මලවිගේ ලෝක සෞඛ්‍ය උපදේශක තනතුරකට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්ම
ලොව පිළිගත් විද්‍යාඥයන් අතරට අපේ 24ක්
ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට ( සියයට දෙකක) ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 24 ක් ඇතුළත්ව
චැපල් අංශයෙ වහලයට කෝටියක අලාභහානි
සිරකරුවන්ගේ විරොධතාවය නිසා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයෙ වහලයට කෝටියකපමණ අලාභහානි සිදුවි ඇති බව බන්ධනාගාර ඉං
ලිංගික අල්ලස් ගන්න ගිය පොලීස් ස්ථානාධිපති මාට්ටු
පොලීසියට ඉදිරිපත් කළ පැමිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීස
ජනපති රජයේ ආයතනවලට වාහන 314ක් බෙදාදෙයි
ක්ෂේත්‍ර රාජකාරි සඳහා අත්‍යවශ්‍ය වන වාහන 164ක් සහ යතුරුපැදි 150ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ සහ රාජ්
පෞද්ගලික බස්රථ යළි ආරම්භ කිරීමට උපරිම සහන
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට ආසන්න කාලයක් අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම ස
පළිබෝධ නාශක හතරක් මෙරටට ගෙන්වීමට අවසර ඉල්ලයි
තෝරාගත් බෝග කිහිපයක් වෙනුවෙන් පළිබෝධ නාශක හතරක් මෙරටට ගෙන්වීම සදහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි කෘෂිකර්ම
සහල් මිල නැවතත් ඉහළ දමයි
සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන
රිය අනතුරු සිදුකර පලායන රියදුරන්ට වැටක්
රිය අනතුරක් සිදුකර පලායන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් වාර්තා වු සැනින් අපරාධ වාර්තා කොට්ඨාසයේ සැකකරුවන් නියාම
කොවිඩ් ආසාදිතයෝ 7,487 ක් සුවය ලබා පිටව යති
කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 7,487 ක් සුවය ලබා අද (28) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉසෙඩ් ඩී ඇළට වැටුණ අලි දෙදෙනා පැය 8 කින් පසු ගොඩට
මාදුරුඔය ඉසෙඩ්.ඩි.ප්‍රධාන ඇළට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් අද (8 ) අලුයම වැටී සිටි අලි දෙදෙනෙකු පැය අටක මෙහෙයුමකින් අන
අන්තර් පළාත් දුම්රිය ධාවනය ගැන තීරණය හෙට
අන්තර් පළාත් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කෝවිඩ් මර්ධන කමිටුවෙදී තීරණය කිරීමට නියමිත බව දුම්රිය සාම
අයි ඩී එච් රෝහලෙන් සුබ ආරංචියක්
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහල) කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩුවී ඇතැයි එහි අධ්යක්ෂ වෛද
වැලිකඩ විරෝධය මසකට පසු අවසන්
දීර්ඝ කාලීනව සිර දඩුවම් විදින සිරකරුවන් පිරිසක් පොදු සමාවක් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලයක් මත මාස
බසය වෙළට - 13ක් රෝහලට
මාතලේ සිට සැලගම දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාතලේ ගොලැන්හෙන්වත්ත ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන වෙළකට පෙ
නාමල් - ප්‍රසන්න මෝටර් රේස් පදිති - වීඩියෝ
කොළඹ වරාය නගරයේදී ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකඳු සහිත ධාවන පථය අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්
බන්ධනාගාරයට වූ හානිය ගැන විමර්ශනයක්
සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් බන්ධනාගාරයට සිදු වූ
පොලිසියේ පිරිසකට මාරු වීම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඇතුලු නියෝජ පොලිස්පතිවරුන් දෙදෙනකුට

