කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.
දියත
කුඩු ජාවාරමාගේ ගෙදරින් කෝටි 20ක වාහන මාට්ටු
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් මෙරටට එවා ඒවා අලෙවි කිරීමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි ගණන් මුදලින්
සරසවි පිවිසුම් කඩඉම් ලකුණු
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගැනීමේ කඩ ඉම් ලකුණු ( Z-Score ලකුණු) ඊයේ (29) නිකුත් කෙරිණ
නීතිය නැමූ බන්ධනාගාර දොස්තර මාට්ටු
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි කාන්තා රැඳවියකුට ජංගම දුරකථන සහ ඊට අදාල උපාංග ලබා දී මුදල් ලබාගත් බව කියන බෝගම්බ
හම්බන්තොට වරායේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ සටහනක්
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය හවුල්කරු වන සී.එම්. පෝර්ට් සමාගමේ මවු සමාගම වන චයිනා මර්චන්ට්ස් සමූහයේ සමාගම් ද
ඩීමෝ වෙතින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා
කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ දේශීය ආර්ථිකය නැවත ගොඩනැංවීමේ අරමුණින්, සිය සමාගම් සමූහයේ ඉංජිනේරු විසඳුම් අංශය
මහින්ද්‍රා KUV 100 පාරිභෝගිකයන් 1000 සීමාව පසු කරයි
මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1000 වැනි KUV 100 NXTමෝටර් රථය පසුගියදා කොළඹ ප්රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය.
සෙලින්කෝ ලයිෆ් ‘වඩාත් ප්‍රසාදයට ලක් වූ’ සමාගම් 10 අතරට
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2021 වසරේ ‘ශ්‍රී ලංකාවේ වඩා
2020 විගණකාධිපති වාර්තාව කතානායකට
පසුගිය 2020 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව විගණකාධිපති ඩබ්. පී. සී වික්‍රමරත්න මහතා විසින් ගරු කතානායක මහින්ද යාප
කොවිඩ් එන්නත ගැන වැරදි කියන අය ගැන සොයන්න
කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර පතුරවන සමාජ මාධ්‍ය ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳව වහාම සොයා
කොමියුනිස්ට් පක්ෂයට වාරණයක්
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීම සහ එම තනතුරට වෙනත් පුද්ගලයකු පත් කි
සා.පෙළ - උ.පෙළ පන්ති සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් වෙයි
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කොවිඩ් මර්දන
කතෝලික මන්ත්‍රීවරුන්-රදගුරු සම්මේලනය අතර හමුවක්
ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීමක් කොළඹ 08 බැල්කො
ජනපති කුසලධම්ම නා හිමි දේහයට අවසන් බුහුමන් දක්වයි
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගම
කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉරිදා
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝ
යුගදනවි ගැන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පක්ෂ නායක හමුවේදී එකඟත්වයක්
යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති කැබිනට් පත්‍රිකාව සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට
‘‘ණයවර අත්හිටුවා ඇත්තේ අධිකරණ නියෝගයකට අනුවයි‘‘
චීනය සම්බන්ධ ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ
විදුලියෙන් උද්ඝෝෂණ මාලාවක්
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොස් සියයට 40ක් හා එල්.එන්.ජී. ගෑස් ගෙන්වීම හා බෙදාහැරීමේ ඒකාධිකාරිය ඇමෙරිකාවට විකිණ
පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා
පදවිය කෝන්කැටියාව විදහුලේ ප්‍රාථමිකයේ පන්ති තුනක සිසු දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවු
බස් රථ 8 ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව බාරයට
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහන කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ දුර ගමන් සේවා බස් රථ 8 ක
නඩු ප්‍රමාදයට හේතුව අධිකරණ ඇමැති කියයි
රටේ නඩු ලක්ෂ අටක් ගොඩ ගැසී ඇතත් ඒවා විසඳීමට සිටින්නේ විනිසුරුවරුන් 335ක් පමණක් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ
ළිදේ වැටුණු වල් අලියා යළි සෝමාවතියට
මැදිරිගිරිය බිසෝපුර නව ගම්මානයේ නිධානේගම වැව ආසන්නයේ වගා ලිඳකට වැටී සිටි වල් අලියෙක් නවනගරය වනජීවී නිළධාරීන්ම
ඇමැති ජොන්ස්ටන්ගේ නඩු තුනක් ගැන තීන්දුව ලබන 3
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු එරෙහි නඩු තුනක් තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් ති
චීන තානාපති කාර්යාලය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරයි
චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කර ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටියේය.
“මුඩීස්’’ අසමත් යැයි කබ්රාල් කියයි
ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වයන් සහ ආයෝජක හැඟීම් හඳුනා ගැනීමට මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය න
මෙරට ප්‍රසංසනීය සමාගම් සම්මාන උළලෙන්
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණීජ මණ්ඩලය සහ වරලත් කළමණාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සමග ‘ඩේලි එෆ් ටී’ පුවත්පත මගින් ව
සතොසෙන් ලාබෙට සීනි
ලංකා සතොස ඉදිරියේදී සීනි කිලෝවක් රුපියල් 122 බැගින් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වරායේ සිරවූ තිබූ සීනි
කොන්සියුලර් සේවා ගන්න වේලාවක් වෙන්කරගන්න
විවිධ සහතික හා ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් විශාල සංඛ්‍යාවක් කොළඹ විදේශ අමාත්‍යාංශයේ ක
ඉන්දියාවේ නාඩු සහල් රු: 98ට සතොසෙන්
ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් සතොස වෙළෙදසල්වලින් අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ නිලධා

