(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 540දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 538,860ක් දක්වා ඉහළගොස් තිබේ.