එළුවන්ට කෑම සේවීමට තෝපූර් අල්ලෙනගර් ප්‍රදේශයේ කැලෑවට ගිය දරුවකු කිසියම් පිපිරීමකින් තුවාල ලබා තෝපූර් රෝහලට ඇතු
දියත
කෝට්ටේ ඉඩම් වෙන අයට පවරන්න එපා
ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහදුවේ තෙත් බිමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාලයේ වෙනත් පුද්ගලයන්ට පවරාදීම සහ
ආනයනික සහල් තොග මිල පහළට
ආනයනය සහල් කිලෝවක තොග මිල රුපියල් 20කින් අඩුවී ඇතැයි සහල් ආනයන කරුවෝ පවසති.
65 ට වෘත්තිය සමිති විරුද්ධයි
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යා
කොරෝනා මරණ 20 සීමාව නොපනී
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.
වෝටර් ජෙල් කරල් 265 සමග අයෙක් සැකපිට
අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනුරා
එතෙර පුරුද්දට මෙතෙරදී ගිනි අවියක් ඉනේ ගහගෙන ගිහින් අමාරුවේ
බලපත්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සගවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයකු සැක
‘නිව් ප්‍රෝටන්‘ සමාගම සමග ඇති ගිවිසුම ගැන රටට හෙළි කරන්න‘
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය සම්බන්දයෙන් නිව් ප්‍රෝටන් සමාගමට අදාළව ඇති කරගෙන ඇති ගිවිසුම රජයේ ගෞරවය හා මහජන
‘‘බූස්ටර් නොගත්තොත් සූනාමියක් එනවා‘‘
එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්
‘ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නැහැ‘
තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩුව අයවැය සම්මත කර ගත්තත් ජනමතය අබියස ආණ්ඩුවට තුනෙන් එකවත් නොමැති බව විපක්ෂ නායක ස
විශ්ව විද්‍යාලයක භික්ෂූන් වහන්සේ 60 කට කොරෝනා
කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාලයක නේවාසිකව සිටි භික්ෂූන් වහන්සේ 60 ක් පමණ ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්
අනතුරක් කර පළා ගියැයි ලංගම රියදුරු-කොන්දොස්තර අත්අඩංගුවට
හොරණ 20 කණුව ප්‍රදේශයේ මාර්ගය හරහා පාගමනින් යමින් සිටි පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු අනතුරට ලක් කර පලා ගොස් සැඟවී ස
සතොස භාණ්ඩ වර්ග 50 ක් සහන මිලට
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා භාණ්ඩ වර්ග 50 ක් වෙළෙඳපොල මිලට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආ
ආගරපතනේ වතු 8 ක කම්කරුවෝ පාරට බසිති
රජය විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 දෙනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අ
කිලෝ 300 කැස්බෑව මරා ගන්න බැරි වෙයි
යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ විශාල කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්
අධිකරණ ඇමැතිට මැති සබේ එපා වෙලා
පාර්ලිමේන්තවට නැවත වතාවක් යෑමට අදහසක් නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය
මුලතිව් මුහුදු වෙරලේ රතුකොඩි ඔසවයි
මුලතිව් මුහුදු වෙරලේ දිය නෑමට අවධානම් ස්ථාන කිහිපයක් හඳුනාගනිමින් එම ස්ථානවල දියනෑමට තහනම් කරමින් රතුකොඩි ප්‍ර
‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් දිය යුතුයි‘
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දඩුවම් දිය යුතු බව තමා අදටත් දරණ
වේවැල්දෙණියේ පන්සලක හිමිවරුන් 3කට කොරෝනා
වේවැල්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයට අයත් වේවැල්දෙනිය ශ්‍රී බෝධි මළුව විජයානන්දාරාමයේ නේවාසික භික්ෂූන් වහන
ලොව විශාලම නිල් මැණික මෙරටින් හමු වෙයි - වීඩියෝ
ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික බලන්ගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි.
කොස් මදුලත් රුපියල් 10ට විකිණිම සෞභාග්‍යයේ දැක්මද ?
බෝංචි කරලක් රුපියල් 15 ටත්, කැරට් අලයක් රුපියල් 25 ටත්, කොස් මදුලක් රුපියල් 10 ටත් මිලදී ගන්නා තත්ත්වයක් ආණ්ඩුව විසින්
ආචාර්ය උපාධි සම්පූර්ණ නොකළ සරසවි ඇඳුරන්ට ගෙවූ මුදල් යළි අයකර ගනියි
ආචාර්ය උපාධි සඳහා රජයේ මුදල් ලබා ගෙන එය සම්පූර්ණ කර නොමැති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට එරෙහිව නීතිමය ක්‍රිය
තොරතුරු කොමිසමට අලුතින් සාමාජිකයන්
තොරතුරු දැන ගැනිමේ කොමිසමේ නව සාමාජික මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම්කරනු ලැබ ඇත.
අයවැයට පක්ෂවූ හවුල් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වැඩ වරදී
අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් සන්ධානගත පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පක්ෂවලට දැන
මුහමාලෙන් මිනිස් අස්ථි කොටස් සහ කොටි ඇදුම් හමුවෙයි
කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත්කරමින් සිටි රාජ්‍ය නොවන සංවිධානයකට මිනිස්
පාසල් සිසුවාට රජකාලේ දඬුවමක් දුන් ගුරා පැන යයි
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකුට එම පාසල තුලදී ඉතා අමානුෂික
අත් ට්‍රැක්ටරයෙන් මරුවා එයි
ගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු තමන් සීසාමින් සිටි අත් ට්‍රැක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් ම
ත්‍රිරෝද රිය අඩි 50 ක් පහළට: දෙදෙනකුට තුවාල
අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන්
ගෑස් සම්බන්ධයෙන් අපේ අඩුපාඩු තිබුණා
රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් තිබුණා. එය මහත් අඩුපාඩුවක්. එය අපි පිළිගත යුතුයැයි වැවිලි කර්මාන්ත හ
පොලිස් වෙසින් බම්බලපිටියේ දී රන් භාණ්ඩ කොල්ල කෑ කුඩ්ඩා මාට්ටු
බන්ධනාගාරයෙන් නිදහස්ව එන විට සොරකම් කරගෙන ආ අත් මාංචු යොදා ගනිමින් පොලිසියේ යැයි පවසා පසුගියදා බම්බලපිටිය ලෝරන

