මෙරට ප්‍රධාන පෙළේ වාහන සේවා නඩත්තු ආයතනයක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 13 කට අධික ම
දියත
ගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්
පසුගිය සතියට වඩා මේ සතියේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3ත් 5ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් සම්බන්ධී
එනසාල් කඩන්න ගිය කතුන් දෙදෙනා අතුරුදන්
එන්සාල් කැඩීම සඳහා සිංහරාජ වනයට ගිය සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් ම
අහුංගල්ලෙන් මුහුදු ගිය ධිවරයෝ තිදෙනා බෝට්ටුව සමග අතුරුදහන්
අහුන්ගල්ල එගොඩමුල්ල ධිවර තොටුපොළි අද සවස මුහුදු ගිය ධිවර යාත්‍රාවක් ධිවරයන් තිදෙනාද සමග අතුරුදහන්ව ඇති බවට යාත
ආනයනය තවදුරටත් සිමා කරයි
රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද
මහනුවර සෞඛ්‍ය සේවා කාර්යාලයේ ගිනුම් එකකයට සීල්
මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සිදු වූවා යැයි කියන රුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර
ඇස් පෙන්නන්න ඇවිත් අමනයකුගේ ගැටයට හසු ව කරාබුත් නැතිව ගෙදර යයි
කොළඹ අක්ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්දි සහෝදරියන් දෙදෙනකුගේ කරාඹු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගො
රජරට සරසවියේ පළමු කාන්තා උපකුලපතිනිය පත්වෙයි
ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි.
‘‘සහරාන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘‘ 9 වතාවත් කීවත් අත්අංගුවට ගත්තේ නෑ‘‘
සහරාන් හෂිම්ගෙන් ජාතික ආරක්ෂාවට ප්‍රශ්න තියෙන නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස 2019 වසරේ සිට පාස්කු දා ප්‍රහාරය එල
අලුත් ආසාදිතයෝ 552 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 552 දෙනකු අද(13) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොරෝනා අසාදිත මරණ 27ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.
‘කංසා’වලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා
ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි ඖෂධීය ශාඛයක් ලෙස ‘කංසා’ හදුන්වන බවත් ශ්‍රී ලංකාව තුළ ‘කංසා’ ඉතාම භයානක මත්
බාල තෙල් ගැන කියන්න කමිටුවක්
ප්‍රමිතියෙන් බාල පෙට්ට්‍රල්,භූමිතෙල් සහ ඩීසල් සම්බන්ධයෙන් ජනතාවගේ පැමිණිලි විභාග කර විසඳුම් ලාබදීමේ නව වැඩපිළ
‘මාස දෙකකින් ඩොලර් නොලැබුණොත් රට ගෙනියන්න බෑ‘
ඉදිරි මාස දෙකක කාලය ඇතුළත ඩොලර් බිලියන පහක වත් මුදලක් නොලැබුණොත් රට පවත්වාගෙන යන්නට නොහැකි වනු ඇතැයි එක්සත් ජාති
කුඩු නඩුවේ විත්තිකරුවෝ 24 වසරකට පසු නිදහස්
වසර 24කට පෙර හෙරොයින් කිලෝ 06 ක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් සිව්දෙනකු නිදොස් කොට නිදහස් කි
ලොව පළමු ඔමික්‍රෝන් මරණය බ්‍රිතාන්‍යයෙන්
ලොව පළමු ’ඔමික්‍රෝන්’ මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද විශේෂ නිවේදනයක් නිකුත් කරම
‘‘යුගදනවි ගිවිසුම රහසක් නොවේ‘‘
යුගදනවි ගිවිසුම රටට හිතකර ගිවිසුමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බව එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍ර
ඉන්ධන බවුසරය පාර හරහා පෙරළෙයි
සපුගස්කන්දේ සිට කොටගල ඛනිජතෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් ගිනිගත්හේන නගර
ජාතික කණ්ඩායමේ ‘පුහුණු උපදේශක’ තනතුර මහේලට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා’ ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයෙක් මෙන්ම හිටපු සුපිරි පිතිකර
මහ බැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්
කිසියම් පුද්ගලයකු සතුව ඇමෙරිකා ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් තිබේ නම් ඒවාට ඩොලරයකට රුපියල් 210 බැඟින් ගෙවීමට පියවර ගන
බන්ධනාගාර පුහුණු උපදේශක විහින් අමාරුවේ වැටේ
දුම්කොළ පාර්සලයක් පාවාහනක් තුළ සඟවා ගාල්ල බන්ධනාගාරට රැගෙන ඒමට උත්සහ කළ පුහුණු උපදේශවරයකු අද අත්අඩංගුවට ගත් බව
බූස්ටර් ගන්න විහාර මහාදේවී උද්‍යානයට එන්න
කොවිඩ් මර්දන පළමු මාත්‍රා දෙක ලබාගත් වයස අවුරුදු 30ට වැඩි අයට බූස්ටර් මාත්‍රාව ලබාදීම දිවයින පුරා මධ්‍යස්ථාන ගණන
සාකච්ඡා අසාර්ථක වීමෙන් තැපැල් වර්ජනය ඇරඹේ
ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (13) පස්වරු 4.00 සිට හෙට (14) මධ්‍යම රාත්‍රී දක්වා ස
වයස 12- 15 අතර දරුවන්ට ෆයිසර් මාත්‍රාවක්
වයස අවුරුදු 12 -15 අතර දරුවන්ටද ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී ඇ
මස්කෙළිය උප සභාපති පහරකා රෝහලේ
මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ උප සභාපති, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක පෙරියසාමි ප්රදිපන් මහතා ප
අධිවේගී මාර්ගවල යන ගිලන්රථ ගාස්තුවලින් නිදහස්
අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථගාස්තු වලින් නිදහස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත
ගෑස් කඩවල විකිණෙන දර
රටපුරා තවමත් ගෑස් හිඟයක් මෙන්ම ගෑස් ආශ්රිත පිපිරීම් හේතුවෙන් බොහෝ පිරිසක් දැන් දැන් දර භාවියට හුරු වෙමින් සිටි
කොටදෙණියාවේ දරුවන් දෙදෙනකු අතුරුදන්
කොටදෙණීයාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිස් ම
දරුවන් පහක් කැලේ දමා අනියම් සැප සොයා ගිය අම්මා රිමාන්ඩ්
දරුවන් පස් දෙනකු ලඳු කැලෑවක් සහිත පොල් වත්තක දමා අනියම් පුරුෂයකු හා ගිය බව කියන මව සහ ඇගේ අනියම් සැමියා බව කියන දෙ
වත්තල මුහුදේ ගිය සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි
වත්තල ප්රීතිපූර මුහුදු තීරයේ දිය නෑමට ගොස් මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු අද උදෑසන නාවික හමුද

