(රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහදුවේ තෙත් බිමක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාලයේ වෙනත් පුද්ගලයන්ට පවරාදීම සහ වර්ථමාන රජය මිශ්‍ර සංවර්ධනයට යයි කියා ෙ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරෝධය පා කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
කෝට්ටේ ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නාගරික මන්ත්‍රී අරෝෂ අතපත්තු මහතා මෙම විරෝධතාව සංවිධානය කර තිබණි.
වැලිකඩ පොලිසියේ ඉඩම ඊට යාබද ඉඩම, නුගේගොඩ වෙළ ද සංකීර්ණය යන ස්ථාන වෙනත් ආයතනවලට පවරාදීම සම්බන්ධයෙන්යෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.