සොරකම් කරන ලද යතුරුපැදියකට ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කරමින් සිටි හිටපු කොස්තාපල් වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩ
දියත
පොලිස් නිල ඇඳුම් ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි
පොලිස් නිලධාරින්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වෙනත් පාර්ශ්ව වලට විකුණූ බවකියන සැකකරුවන් දෙදෙනෙකු අත්
දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැස්ස
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හිතකර පරිසරයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා
සැක මෝටර් රථයක් පසුපස පැන්නූ පොලිස් යතුරු පැදිය අනතුරක
පුත්තලම සේතපොල ප්‍රදේශයෙ හරහා පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පසුපස හඹා ගිය පුත්තලම කොට්ඨාශ අධ
ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි
ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක
තෙල් - තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි
ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිල
අල්ලසින් කප් එක පොලිසිය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම ප
කැලණියේදී මෝටර් රථයක් දුම්රියක ගැටේ
කොළඹ කොටුට සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක කැලණිය හැන්සන්ටවුන් දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථය
මත්සාදයක් වටලා දස දෙනකු අල්ලයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ පිරිසක් මුහුණු පොත හරහා සම්බන්ධ කර ගනිමින් කෙසෙල්වත්ත ගොරකාන ගල් කණුව පාරේ හෝටලයක
දැදුරුඔයට හතරක් බිලි - අයෙක් අතුරුදන්
කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා විනෝද චාරිකාවක් ගොස් ආපසු ඒද්දී දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි සිව්
විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු
එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයි
පොලිසියේ යකා නැටූ ජාජබ ප්‍රා.මන්ත්‍රිට ඇප
හිඟුරක්ගොඩ පොලිසිය තුළදී පොලිස් නිලධාරින්ට බැණ තර්ජනය කරමින් කලබලකාරී ලෙස හැසිරුණැයි කියන හිඟුරක්ගොඩ ජාතික ජන
කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෝතල් මූඩී බංකුවක් මරදානට
අක්‍රමවත් ලෙස බැහැර කළ ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියෝ මරද
සජිත් - ජයශංකර් හමුවක්
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ම
මන්ත්‍රීලාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මහ බැංකුව මැතිසබයේ
ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීමට ප්‍රමාද වන්නේ නම් තම නියෝජිතයි
හෑෂ් කිලෝ 11ක් කටුකුරුන්දෙන් අල්ලයි
කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11 ක් සහ ග්‍රෑම් 759 ක් අද උදෑසන
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෝටර්රථ කාර්මිකයකු පිරමිඩ ජාවාරමකට හවුල් වෙලා
පෞද්ගලික සමාගමක් යටතේ පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගොස් මුදල් ඉපැයූ බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙ
ලොකු ලූනුවලට නම් පටබඳිති
දේශීය ලොකු ලූණු විකුණා ගැනීමට නොහැකිව නරක් වේද්දී ලූනු අලෙවිකරන්නන් ලොකු ලුණුවලට අලුත් නම් රැසක් පටබැඳ ඇතැයි දේ
උඩවෙල රෝහල වසා දොස්තර ගෙදර ගිහින්
උඩුවෙල ප්‍රාදේශීය රෝහල ඊයේ (4) සවස සිට වසා දැමූ බවට ගේට්ටුවේ දැන්වීමක් දමා එහි වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් ඇතැයි
පාප් වහන්සේට ලංකාවට එන්නැයි විධිමත් ආරාධනයක්
දාහතර වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස විධිමත් ආරාධනාවක් කිරීම සඳහා කටයුතු සලසන බව අග්‍රාමාත්‍ය
විපක්ෂ ජන රැළියට එජාපෙන් හරීන්
ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය සංවිධාන කරන ’’ මහා ජන හඬ’’ ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බ
ප්‍රකාශන හිමිකම් ගැටළු ලිහන්න කමිටුවක්
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
රාජ්‍ය සේවයට 60,000 ක්: බදවා ගැනීම් ඇරැඹේ
රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්
නිව්යෝක් නගරයට මුස්ලිම් නගරාධිපතිවරයෙක්
ඇමෙරිකාවේ නිව්යෝක් නගරසභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක සොහ්රාන් මම්දානී සමත් විය. ඒ අනු
බිරිය මැරුවැයි සැමියා සැකපිට
වවුනියාව, කල්මඩු පුම්පුකාර් හි තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කළ සැමියා මඩකලපුව එරාවුර් හීදි සැකපිට අත්
වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට රුසියාවෙන් ඉහළම සම්මානයක්
රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා හිටපු තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති
පොලිසියේ යකා නැටු ජාජබ පුංචි මන්ත්‍රී අල්ලයි
සිය සොහොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාර
සැකකරුවකුගේ තොරතුරු එළියට දීලා
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳයුම් නියෝග මත රඳවා සිටින සැකකරුවකු සම්බන්ධයෙන් , සැකකරුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා
ගෑණු හුටපටයකට සෙබළෙක් සෙබළකු මරයි
සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොට
ඉල් පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට උරුමකම් කියන ඉල් පොහොය අදයි.

