වට්ටක්කා ගොවීන්ට අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ වට්ටක්කා මිලදී ගැනීම
දියත
සංචාරකයින් මුලා කරන තිදෙනෙකු අල්ලයි
සංචාරක මඟ පෙන්වන්නන් ලෙස හඟවමින් මෙරට අසිරිය විඳගැනීම සඳහා පැමිණෙන සංචාරකයන් මුලාකර මුදල් වංචා කිරීමේ යෙදුණු
නවදිල්ලි බෝම්බ පිපිරුම: ලෝක නායකයෝ සොව පළ කරති
නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු ඉන්දීය රජයට සොව පළ කර ඇත
කොටහේනේ ඝාතකයින් පැමිණි මෝටර් රිය හමුවෙයි
කොටහේන 99 මහල් නිවාස සංකීර්ණ ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයේදී වෙ
ගුවන් ගැල් ගම්මානයට අනවසරයෙන් ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගැල් ගම්මානය වෙත මෝටර් රථයකින් අනවසරෙන් ඇතුළුව සිටි පුද්ගලයෙකු. ගුවන් හමුදාව මගින්
සවස 1.00 පසු තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
අල ලූනු ප්‍රශ්නයට රජයේ විසඳුම වෙළඳ ඇමති කියයි
අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ
පිපිරුම ගැන මෝදි දැනුවත් කෙරේ
නවදිලිල් අගනුවර රතු බලකොටුව ආග්‍රිත කාර් බෝම්බ පිපිරීම සැලසුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණැයි ඉන්දීය අග
දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන ඉහළට
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල ලාල් ක්විලා මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ කාර් බෝම්බයක් පු
ප්‍රබල පිපිරීමකින් දිල්ලිය කැලඹෙයි
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආශ්රිත ප්‍රබල පිපිරීමක් සිදුවිය. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට
තලාව අනතුරේ බස් රියදුරු අත්අඩංගුවට
තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී අද (10) අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප
දික්වැල්ල මුහුදේ ගිලී විදේශීය සංචාරකයෙක් මරුට
දික්වැල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි චෙක් ජාතික විදේශීය සංචාරකයෙකු අද (10) සවස 01 ට පමණ මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇ
බෙන්තොට සමූපකාරය ජාජබ දිනා ගනී
බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ක
’මත්රකුසා රටම වෙලාගෙන’
ශ්‍රී ලංකාවේ කිරිසප්පයා පවා ඇබැහිවන තත්වයට විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිප
පියා නිවෙසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් වින කරලා
අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුවියක පදිංචි නිවසට ඇගේ පියා ගිනි තැඹිම නිසා ඇගේ පොත් පත් සහ ඇඳුම් පැළඳුම් වින
මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයන් 14ක් මාට්ටු
යාපනය, අනලතිව් දූපත ආසන්න මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 14 දෙනකු ඊයේ (9) භාරයට ගත් බව නාවික හමුදාව පවස
දෙදෙනකු මැරුවාට හය දෙනකුට මරණ දඬුවම්
පුද්ගලයක් දෙදෙනකුට පහරදී ලොරි රථයකට යට කර මරා දැමි යැයි කියන චෝදනාවට වැරදිකරුවන් වූ පස් දෙනෙකුට අම්පාර මහාධිකරණ
මහවැලි අධිකාරයේ හිටපුු අධ්යක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි
රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුගේ විමර්ශ
‘බැඳුම්කරේ සුද්ද කර පොත් ලිව්වා’
බැඳුම්කර වංචාව සුද්ද කර පොතක් ලිව්වැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ චෝදනාවක් හේතුවෙන් සමරසිංහ මහතා සහ
ගිය වසරේ විගණන වාර්තාව කතානායකට බාරදෙයි
2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා විසින් කථානායක වෛද්
විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ
සිවිල් ආරක්ෂක භටයෝ 10000 ක් පොලිසියට වනජීවීයටත් 5000ක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දස දහසක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා ඉදිරියේදී අනුයුක්ත කර ව
දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථාවල 10000ක් ස්ථිර සේවයට
දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථාවල අනියම් සේවකයන් දස දහසක් ස්ථිර කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධ
අලි ඇතුන් කෑලේට පන්නන මෙහෙයුමට එරෙහි පෙත්සම විසි කරයි
ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන
නිවසක් පිටුපස වගා බිමක බෝම්බයක්
පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර මාවතේ නිවසක් පිටුපස වගා බිමක තිබී SFG වර්ගයේ අත්බෝම්බයක් අද (10) දා සොයා ගත් බව පිළි
තලාවේ අනතුරින් 46කට තුවාල- සිසුවෙක් මරුට
තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් අද දහවල් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙවර සා
උඩ පන්දුව මරණයකින් කෙළවර වෙයි
මිනුවන්ගොඩ අලුතැපොළ ප්‍ර දේශයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙක හැපීමෙන් තුව
ඖෂධ පෙති - අලේපන තොගයක් කල්පිටියේ
කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සහ කරුවලකුඩා වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ර
වකුගඩුවක් විකුණා මත්ද්‍රව්‍ය බීලා
වකුගඩුවක්ද විකුණා මත්ද්‍රව්‍ය පානය කළ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් පිටකොටුව හෙට්ටි වීදිය රන් සහ රිදී භාණ්
උසස් පෙළ සිසුවිය අභිරහස් ලෙස මිය ගිහින්
අද ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටි මට සූදානමින් සිටි දඹුල්ල ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවියක

