ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් කෝටි 07ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය ලෙස පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු
දියත
කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන ස
වගා හානි වන්දිය බ්‍රහස්පතින්දා ගෙවයි
නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම බ්‍රහස්පතින්දා(30) සිට අරඹන බව කෘෂිකා
අ’පූරේ දී සූර් වූ ප්‍රංශ ජාතිකයා යාපනයෙන් හමුවෙයි
අනුරාධපුර,කුබිච්චන්කුලම වැව අසල මත්පැන් පානය කරමින් සිටියදී අතුරුදන් වු 35 හැවිරිදි ප්‍රංශ ජාතිකයා යාපනය දුම්රි
ලංකා- විදෙස් විශ්ව විද්‍යාල අතර ගිවිසුම් දහයක්
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අදානිගෙන් අඩුවට විදුලිය ගන්න සාකච්ඡා අරඹයි
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඩොලර් ශත හයකට විදුලිය මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍ර
ආනයනය කළ ලුණු පාරිභෝජනයට නොව කර්මාන්තකරුවන් සදහා
ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගය කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත කර්මාන්තකරුවන් සදහා බෙදාදීමට පියවර ගෙන ඇතැයි
වී සහතික මිල නියම කරන වෙලාව කියයි
වී සඳහා රජය සහතික මිලක් නියම කරන්නේ වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වන අවස්ථාවේදී බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නල
මාධ්‍යයේ මිණි පහනක් නිවෙයි
කීර්තිමත් මාධ්‍යවේදියකු මාධ්‍ය උපදේශකවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා
පළාත් පාලන මැතිවරණය අප්‍රේල්
පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට අප්‍රේල් මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැව
ඉඩම් ප්‍රතිපත්ති පනත අලුතින් කෙටුම්පත් කරයි
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තු පනත කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කරයි
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේන
පාර්ලිමේන්තු කාරක සභා තුනකට අලුත් සභාපතිවරු
පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කර තිබේ.
හාල් පාලන මිල ඉවත් කරන්නේ නෑ
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කරන්නට කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස
කෝටි 25ක් සුරියවැව කර්මාන්තපුරයට නාස්ති වෙලා
සූරියවැව ප්‍රදේශයේ අක්කර විස්සක ඉඩමක කර්මාන්ත පුරයක් ඉදිකිරීම වෙනුවෙන් වැය කරන ලද රුපියල් කෝටි 25 කට වැඩි මුදලක්
’’අව්-වැසි-සුළං’’කලාපීය සමුළුව ලංකාවේ
කලාපීය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී
සිසුවාට පහර දුන් පියා අත්අඩංගුවට
හතරළියැද්ද පොළ භූමියේ පැවැති සංගීතයක් නැරඹීම සදහා පැමිණ සිටි පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පාසල් ස
‘ඊ ටිකට්’ ගැන මගීන්ගෙන් පොලිසිය ප්‍රකාශ ගනී
දුම්රිය දෙපාර්තමේන්තුව අන්තර්ජාලය හරහා නිකුත් කරන දුම්රිය ප්‍රවේශපත් ‘ඊ ටිකට්’ වංචාව පිළිබඳ පරීක්ෂණයට අදාලව
කුණු ගෙනියන රථ ගන්න ජපන් සල්ලි
කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අ
පොඩි ගොවීන්ට අත දෙන ණය ක්‍රමයකට කැබිනට් අනුමැතිය
’’ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය - සරුසාර ’’ පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්
ශ්‍රී පාලි මණ්ඩපයට කොටගල වත්තේ ඉඩමක්
කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුදල් කොමිෂන් සභාවේ අලුත් නිර්දේශ පාර්ලිමේන්තුවට
2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට්
ආණ්ඩුව රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු තීන්දු ගන්නවා
ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුම
වෙළෙඳ වැටලීම්වලින් පසුගිය වසරේ කෝටි 20 ක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසරේ කළ වැටලීම්වලට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩුවලින් රුපියල
රටඉඳි බද්ද අඩු කරයි
රටඉඳි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රෝහල් පහසුකම් වැඩි කරන ව්‍යාපෘතියේ කාලය දිගු කරයි
තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැත
මෛත්‍රීගෙන් ආණ්ඩුවට ලියුමක්
මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙන යන ඇලමාර්ග කඩිනමින් ඉදිකරන ලෙස හිටපු ජනාධිපති ම
යාපනය සරසවි ඇඳුරෝ වර්ජනයක
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද (28) සියලු දේශයනයන්ට සහභාගී නොවී වර්ජනයක් ආරම්භ කර තිබේ.
අඹේ වටිනාකම ලක්ෂ දෙකහමාරක්
යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩ