අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට අද (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණ
දියත
ජනපති ලේකම් කාර්යාල අසල විරෝධයක්
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලට අසල විසාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.එම කර්යාලය අසල රැඳීස
විරෝධතාකරුවෝ ඇමැති රෝෂාන්ගේ නිවෙසට කඩා පනිති
රජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ බැඳිවැව නිවෙසට අද රාත්‍රී 300ක පමණ පිරිසක් කඩා වැදී ඇති අතර එම පිරිස නිවසට අලභ
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් පත්කරන්න
විදුලිබල හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර අර්බුදකාරී තත්ත්වයක පවතින බැවින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු කඩිනමින් පත්
ඇවන්ගාඩ් ලොක්කා-පවුලේ අය රට යයි
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා
ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස් වෙති
විශේෂඥ සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය සහ දයාසිරි ජයසේකර, ප්‍රියංකර ජයරත්න ලසන්ත අලගියවන්න සහ දුමි
කොවිඩ් ආසාදිතයන් තව 112 ක්
කොවිඩ් ආසාදිතයින් තව 112 ක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් මරණ 4 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් සිවුදෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.
උද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේ
සාමකාමි විරෝධතාවල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු
ලොකුගේ ගේ නිවෙස වැටලූ පිරිසට කඳුළු ගෑස්
හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවෙස ඉදිරිපිට සිටි පිරිස විසුරුවා හැරීම සඳහා මීට සුළු මොහොතකට පෙර කඳුළුගෑස
කොළඹදී විරෝධතා රැසක්
ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී අද (4) දිනය පුරා පැවැත්විණි.
අමාත්‍ය නාලකගේ කාර්යාලටය බිත්තර ප්‍රහාරයක්
දරාගත නොහැකි ජීවන වියදමට එරෙහිව සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ සිට යක්කල මාර්ගය ඔස්සේ අද (4) සවස ගමන් ගත් විරෝ
පාර්ලිමේන්තුවේ හෙට පුටු පෙරළියක්
පාර්ලිමේන්තුව තුළ හෙට (05) දිනයේ දී පුටු පෙරළියක් සිදුවීමට නියමිතය.
බහුතරය පෙන්වන අයට බලය
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අද
නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන්ට ඉන්දීය ගමනාන්ත විවෘත වෙයි
ඉන්දීය රජය ජාත්‍යන්තර වාණිජ මගීන් ගුවන් සේවා සඳහා රට නැවත විවෘත කිරීමත් සමඟ 2022 මාර්තු මස 27 සිට ශ්‍රී ලංකන් ගුවන් සේ
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීගෙන් මගීන්ට දැනුම් දීමක්
අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත් ආසනවලට අදාළ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කල් වේලා ඇතුව කරගන්නැයි නියෝජ්‍ය සාමාන්යාධික
’’ඉන්නවද මළාද කියල සොයා නොබලපු ආණ්ඩුව සහය ඉල්ලීම විහිළුවක්’’
මෙපමණ කාලයක් ඉන්නවාද මැරුණාද කියලා සොයා නොබලපු ආණ්ඩුව අද විපක්ෂයේ සහය ඉල්ලීම මේ රටේ ලොකුම ලොකු විහිලුව බව විපක්
අම්මේ මට රටක් හෙට දින ඉතිරි වෙද?
ශ්‍රී ලංකාවේ පසුගිය සෙනසුරාදා දින සවස 6 සිට අද උදෑසන 6 තෙක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඇඳිරි නීතිය මධ්‍යයේ මහ
තරුණ අරගලයට එතෙර ලාංකිකයන්ගෙන් සහය
වර්තමානයේ ලංකාවේ උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටතුල හටගෙන ඇති ජන අරගලයට සහයදීම සදහා නවසීලන්තයේ වෙසෙන ශ
පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාව
පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන
‘‘බල පෙරේතයන්ට දාලායන්න වෙලා‘‘
රටේ මහජනතාව සිය පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙනාවම තන්හාව සහ බල පෙරේතකමට බලය බදාගෙන හිටිය පුද්ගලයන්ට අතහැරීමට සිදුව
මහනුවරත් මහ පිරිස් විරෝධයේ
වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් විරෝධය දක්වමින් මහනුවර දළදා වීදියට රැස්වූ අති විශාල පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින
කුරුණෑගලත් මහා පිරිස් මහ පාරේ
වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවටත්, ආණ්ඩුවේ ජනපීඩක වැඩපිළිවෙලටත් විරෝධය දක්වමින් දෙදහසකට ආසන්න පිරිසක් කුරු
මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සමට දින නියමවෙයි
විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්න
රූ රැජින - රූ රැජන හබය අදත් අධිකරණයට
ශ්‍රී ලංකා විවාහක රූ රැජිනට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළව තමන් නිවැරදිකරුවන් බව 2019 ලෝක විවාහක රූ රැජ
කාල්ටන් අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා මේ වන විට කඳුළ
ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක්
සිය පියාව ඇමෙරිකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ ඇමරිකා
“දෙමටගොඩ රුවන්ගේ” අනියම් බිරිය යළි රිමාන්ඩ්
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක්
හිටපු කැබිනට්ටුව 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට
ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසි

