ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක්


(ඩයනා උදයංගනී)

සිය පියාව  ඇමෙරිකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.

එම ශ්‍රී ලාංකිකයන් පිරිස විරෝධතා පුවරු ද රැගෙන විරෝධතාවයේ යෙදුණු බව සඳහන් වේ.