ජනපති ලේකම් කාර්යාල අසල විරෝධයක්


කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලට අසල විසාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.එම කර්යාලය අසල රැඳීසිටින 500ක් පමණ පිරිස විවිධ සටන් පාඨ කියමින් ආණුඩුවට විරුද්ධව විරෝධතාවයේ නිතර ව සිටිති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)