නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කර ඇත.

එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.