පදවිය ඉන්ධන පිරවුම්හල්වලට දින 10ක් තිස්සේ ඉන්ධන නොලැබීම නිසා එහි ජනතාව අව් වැසි නොතකා පෙට්ල් එන තුරු පදවිය ඉන්ධන
දියත
‘පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න‘
පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන
අපොස ප්‍රශ්න පත්‍ර බලන්න ඇවිත් විරෝධයේ
අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ලකුණු සටහන් කිරීමේ නිරත ගුරුවරුන් ඉන්ධන ඉල්ලා කළුතර නගරයේදී විරෝධතාවක න
අයි.එම්.එෆ්. කණ්ඩායම අගමැති හමුවෙයි
ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වි
නීතී විරෝධිව ඕස්ට්‍රේලියාවට ගිය 23 ක් යළි ශ්‍රී ලංකාවට
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින් යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්
බස්නාහිරට - සබරගමුවට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාල
ඉන්ධන පෝලිම් අඩු කරන ක්‍රමයක් සකසයි
වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැන
විදුලි කප්පාදුව පැය දෙකහමාරක් වෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක්
‘‘ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන්න‘‘
පවතින දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක
විදුලි බිල ඩොලර්වලින් ගෙවන්න
විදේශ විනිමය උපයන සියලුම ආයතන ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසම
මීගහතැන්න ඉන්ධන හලේ කලබලයක්
මීගහතැන්න පැලවත්ත ඉන්ධන හලේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමේදී අහසට වෙඩි තබා එය ව
සැඟවූ ඉන්ධන ජනතාවට බෙදා දෙයි
මාරවිල ලංසිගම මූදුකටුව ඉන්ධන හලේ සඟවා තිබු පෙට්‍රල් ලිටර් 13000 කට ආසන්න ප්‍රමානයක් බෙදා දිමට කටයුතු කළ බව මාරවිල ප
ගංජා කිලෝ 543 උඩප්පුවෙන් අල්ලයි
උඩප්පුව පෙරියපාඩු වෙරලේ නාවික හමුදාව අද අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 145 කට ආසන්න වටිනාකමකින් ය
අත්‍යවශ්‍ය සේවා රැසකට ඉන්ධන දෙන්න
පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ, විදේශ සංචාරයින්, පාසල් දරුවන් සහ පෞද්ලික අංශයේ කාර්ය මණ්ඩ ප්‍රවාහන බස් සහ වෑන් රථ ස
මූල්‍ය අරමුදලේ කට්ටිය හෙට එති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හෙට මෙරටට පැමිණීමට නියමිතය.
මෙි විසාල මහනුවර නොවේ
මෙි රටක වාණිජ අග නගරයක දර්ශන කිහිපයකි.බුදුන් දවස විශාලා මහනුවර පැවති රෝග,අමනුස්ස සහ දුර්භික්ෂ යන තුන් බියෙන් මෙන
වැඩ නෑ පඩි නෑ: කොස්ගෙඩියක් කපනවා කන්න
ඩීසල් ලබාගැනීමට දින 5 ක් පුරා ඉත්තපාන ඉන්ධන හලේ පෝලිමේ රැඳී සිටි පුද්ගලික බස්රථ රියදුරන් ඇතුළු පිරිසක් පෝලිමේ සි
බස් ධාවනය හෙට සිට සියයට 50කින් වැඩි කරයි
ලංගම ඩිපෝ මගින් අඛණ්ඩව ඩීසල් ලබා දීමට එකඟතාවය පළ කිරීම හේතුවෙන් හෙට සිට(20) සමස්ත බස් රථ වලින් සීයට 50 ක් ධාවනයට පියවර
‘‘බ්‍රහස්පතින්දා තෙක් ඉන්ධන පෝලිමට එන්න එපා‘‘
පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් මෙම මස 23 සහ 24 දෙදින බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව පෙට්‍රල් තොග නොමැති වී
කිතුල් ගසෙන් වැටී සිදු වූ මාරාන්තික අනතුර
කිතුල් ගසක මලක් මදිමින් සිටි පුද්ගලයකු ආරක්ෂක බඳ පටිය ගැලවී එම ගස පාමුල තිබූ නංචි ගසක් මතට ඇද වැටී ඇද සිටි කමිසයද
බස් - මෝටර් රථ අනතුරින් වෛද්‍යවරයකු ඇතුළු පහකට තුවාල
කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් හා වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් මාරවිල මූදුකටුවේදී එකිනෙ
ලීසිං එකෙන් වාහනය උස්සද්දී හිමිකරු මරුට
වත්තේගම පොල්ගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශයේදී සුළු ව්‍යාපාරිකයකු ලොරි රථයක ලීසිං වාරික නිසි පරිදි නොගෙවූ බව පවසමි
පෝලිම්වලදී 13ක් මියගිහින්
ඉන්ධන සහ ගෑස් පෝලිම්වලදී මියගොස් ඇති සංඛ්‍යාව දහතුන් දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.
ආහාර ගැටළුවට මැදිහත් වෙන්නැයි කෝපා කමිටුව ඉල්ලයි
වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍යවල මිල අධික බැවින් රජය මැදිහත්වී සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ හැකියාව සොයාබලන ලෙස
කොළඹ විරෝධාකරුවන් අල්ලන්න නියෝගයක්
පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී සහ තලංගම පොලිස් වසමේ පැලවත්ත සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත
පෝර ජාති දෙකක් ලංකාවේම හදන්න යයි
එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජ
ඉන්ධන ඉල්ලා වවුනියාවේ විරෝධයක්
ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව ප්‍රදේශවාසීහු පිරිසක් යාපනය නුවර එ නවය මාර්ගය වවුනියාව නගරයෙන් අවහිරකරමින් විර
ලියෝනි කොතලාවල දිවි රඟමඩලෙන් බැස යයි
ප්‍රවීණ රංගනී ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල අද සිය දිවි සැරිය නිම කළාය.
වැලි ගේන්න ගිය පියාට පහරදී 13 හැවිරිදි දරුවාට වෙඩි තියලා
ටිපර් රථයක ගමන් මඟ හරස් කර, එහි ගමන් කළ පියාට පහර දී, සිය 13 හැවිරිදි පුත්‍රයාට රබර් උණ්ඩ සහිත අවියකින් වෙඩි තැබූ වන ස
වත්තල නිවෙසකින් ගිනි අවි පහක් හමු වෙයි
වත්තල වැලිකඩමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි පහක් අඩංගුවට ගත්

