මේ අවස්ථාවේ රටේ පාලනය භාරදුන්නොත් බාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර
දියත
යූරියා බෙදීම හෙට සිට
ඉන්දීය රජය විසින් ලබාදී තිබෙන යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු හෙට (12) පෙරවරුවේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්යාං
ඉන්ධන නැව් තුනක් ළඟ එනවා
ඉන්ධන නෞකා තුනක් මෙම සතිය තුළ කොළඹට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ජී.එම්.ඕ.ඒ අනතුරු අඟවයි
දැනට ඉන්දියාව පුරා පැතිරෙමින් පවතින ඔමක්රෝන් 2.75 කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමට ඉඩකඩ ඇති නිසා දැන් ස
ඉන්දීය ධීවරයෝ මෙරට මුහුදු සීමාවේ බරටම වැඩ
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නියැලෙමින් තම ශ්‍රී ලාංකික සහෝදරයන් පත්ව ඇති දුෂ්කර තත්
ලිට්රෝ ගෑස් රු.50 කින් ඉහළට
ලිට්රෝ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අද (11) සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සහ මේ මස 13 වන දින පිට පළාත්වලට බෙදාහැරීම ආරම්භ කර
‘‘මාධ්‍යයට පහරදීම අගමැති නිවසට ගිනි තැබීම හෙළා දකිනවා‘‘
සිරස මාධ්‍යවේදී කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරය හා අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවසට ගිනි තැබීම තරයේ හෙලා දකින බව ස
යතුරු පැදි වෑන් රථ අනතුරින් දෙකක් මරුට
මරදගහමුල බඩල්ගම මාර්ගයේ තම්මිට පුස්තකාලය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනකු මරණයට පත්ව එක් අයකු තුවා ලබා ඇතැය
බස් අනතුරින් දෙකක් මරුට:කෝප වූ පිරිස බසයට ගිනි තබති
ගම්පොල පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් කාච්චමලේ වීඩන් කොටසේ දී අනතුරකට ලක
අලුත් ආණ්ඩුව හදන්න සූදානම්
ජනාධිපතිවරයා අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව පත්කොට රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැංවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත්
ජනපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩ මින් ඉදිරියට කතානායකවරයා මාර්ගයෙන් නිකුත් කෙරෙන බව බව ජනාධිපති කාර්යාල
සර්ව පාක්ෂික රජයකට එකඟත්වය ඇතිවූ වහාම අස්වෙන්න සූදානම්
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට අමාත්‍ය මණ්ඩලය අදහස් කර සිටින බව අග්
බස් නැති දා අත්ට්‍රැක්ටරය පිහිටට
ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මහ මඟ අතරමංව සිටින ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදීමට හිගුරක්ගොඩ ප්‍රදේශයේ අත්ට්රැක්
හිටපු ඇමති බෝගොල්ලාගමට අධිකරණයෙන් කැඳවීමක්
හිටපු සොලිසිටර් ජෙනරාල් සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂවරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත
බොරතෙල් මිල පහළට
පසුගිය සතියට සාපේක්ෂව ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද(11) පහල ගියේය.
රට පනින්න ගිය 78ක් නාවික හමුදාවට මාට්ටු
මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසියක
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් එස්.එස්.පී.ගේ වැඩ තහනම්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ඉකුත් (9) ඇති වු සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍ය
රුසියාව යුක්රේන ආක්‍රමණය ලොවටම බලපෑමක්
යුක්රේන ධාන්‍ය අපනයනය රුසියාව අවහිර කිරීම ශ්‍රී ලංකාවේ වත්මන් තත්තවයට යම් දායකත්වයක් ලබා දෙන්නට ඇති බවත් එයින්
යුක්රේන ධාන්‍ය අපනයනය රුසියාව අවහිර කිරීම
යුක්රේන ධාන්‍ය අපනයනය රුසියාව අවහිර කිරීම ශ්‍රී ලංකාවේ කැළඹීමට යම් දායකත්වයක් ලබා දෙන්නට ඇති බවත් එය තවත් අර්බු
රුසියන් ප්‍රහාරයෙන් 15 ක් මරුට: 23 කට තුවාල
යුක්රේනයේ ඩොනෙස්ක් පළාතේ චසීව් යාර් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 15 ද
කෝටි 4ක අයිස් වත්තලින් අල්ලයි
රුපියල් කෝටි 4ට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහන කළ සැකකරුවෙ
අරගලයට එක් වූ සැරයන් තියුණු ආයුධයක් සමඟ අත්අඩංගුවට
මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11) අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වී
මධ්‍යම කඳුකරයට දැඩි සුළං
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශය හරහා හමා යන දැඩි සුළං සහ කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර
’’විරෝධතාකරුවන්ට හානි කිරීමට වෙඩි තැබුවේ නැහැ’’
ජනාධිපති මන්දිරයට බලහත් කාරයෙන් ඇතුලු විරෝධතාකරුවන්ට යුද හමුදා භට පිරිස් හිතා මතා හානි කිරීමේ අරමුණින් ඔවු
පැතුම් නිශ්ශංකට කොරෝනා
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝ
සැකකරුවන් පා ගමනින් බන්ධනාගාරයට
බදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් කීපදෙනක අත් මාංචු සහිතව බදුල්ල නගරය ඔස්සේ බදුල්ල බන්ධනාගාරයට රැගෙන යාමට
කටකතා බොරු ඉන්දියාව කියයි
ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට පළවූ ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා තරයේ ප්‍රතික්ෂේප
ජපන් හිටපු අගමැති වෙනුවෙන් හෙට ශෝක දිනයක්
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට
පළාත් කීපයකට වැසි තත්ත්වයක්
පළාත් කිහිපයකට අද (11) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවේ දුගී ජනතාවගේ මොරදීමට කන් දෙන්න
දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්

