ජනපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  පණිවිඩ මින් ඉදිරියට  කතානායකවරයා මාර්ගයෙන්  නිකුත් කෙරෙන බව බව  ජනාධිපති කාර්යාලය පවසයි.

එබැවින් කතානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින්  නිකුත් කෙරෙන නිල නිවේදන ලෙස සළකන ලෙසද  එම  කාර්යාලය දැනුම් දෙයි.