ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 19 මගින් සිදුකළ ’’අමුත්තන්ගේ රාත්‍රිය ’’ මෙහෙයුමෙන් විවිධ වැරදි සම්බන්ධය
දියත
චීනයේ ස්ථාවරය කියයි
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කළ බවත් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සං
අරගලයට මුවා වී වැරදි කළ 80ක් රට පැනලා
අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනව
එජාපය ආගමට මුල් තැන දී සංවත්සර සැමරුම අරඹයි
එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සියලු ආගම් සිහිකරමින් ස්ථාන පහකදී හෙට(4) සර්ව ආගමික වතාවත් ස
නිරිත දිග කොටසට තද වැසි
දිවයිනේ නිරිත දිග කොටසෙහි පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (3) පස්වරුවේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්
පොලිස් අණ නොතකා පලාගිය වැන් රථයේ ගංජා
පොලිස් අණ නොතකා පලාගිය වෑන් රථයක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් ස්ට්‍රේට් පුර ප්‍රදේශයේ දී වෑන්
හිටපු ජනපති ගෝඨාභය යළි පැමිණෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ඩොලර් වංචනිකයන් අල්ලන්න රටේ නීතියක් නෑ
ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ල
මුල් අවදියේදීම හඳුනා ගත යුතු ‘ඔටිසම්’
ඔටිසම් කියන වචනය ඇසෙද්දි පවා බහුතරයක්ම බියක් දක්වති. මෙම තත්ත්වය නිවැරැදිව තේරුම් ගෙන අවබෝධ කර ගැනීම තුළ තමා තුළ
දේශපාලන අස්ථාවරත්වයෙන් අයි.එම්.එෆ් සල්ලි බෙදාහැරීම අවදානමක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීම
පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කතක් අල්ලයි
පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාර
ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රීලනිපයටයි
රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇ
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක්
ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් පල්ලියක යාච්ඤාවක් අතරතුර අද(02) සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙ
අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි
ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115 කින් සම්මත විය.
සති අන්තයේ විදුලි කප්පාදුව පැයකට අඩුවෙයි
විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවස
ගෝඨා හෙට එයි: විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
රනිල්ට නැති අනිත් නායකයන්ට ඇති දෙයක් හරීන් කියයි
අපේ රටෙි නායකයන්ට ’’කෙලවුන’’තැන වැඩක් බාරදී ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඉඩ
පා. මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක්
තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමු
ඩලස් කණ්ඩායමෙන් අයවැයට සහාය නෑ
ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතුරු අයවැය ඡන්දයේදී ඡන්දය දීමෙන් ව
ජැකලීන්ට නොතීසි
සුකේෂ් චන්ද්‍රශේකර්ගේ අපරාධ සම්බන්ධව නොදැන සිටිය බවට ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්න
අර්ජුන ඇලෝසියස්ට ලක්ෂ 225ක ඇපයක්
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවී
තරුණියගේ මරණයට සජබ ආසන සංවිධායක රිමාන්ඩ්
සමගි ජන බලවේගයේ කෑගල්ල කාර්යාලයේදී තරුණියකට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කෑගල්
අල්ලස් ගත්තැයි කී සාජන් නිදොස් කොට නිදහස්
බුරුත ගසක් කැපීමට අවසර ලබාදීම සඳහා රුපියල් 12,000/- ක අල්ලසක් ගත් බවට චෝදනා ලැබ සිටි හොරොව්පතාන පොලිසියේ පොලිස් සැරයන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනයට අනුමැතිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධන කිරීම සඳහා එහි සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය ද අද (2) හිමිවිය.
ලංකාවට සහය දෙන බව එක්සත් රාජධානිය පවසයි
ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව ලංකාවට සහාය දැක්වීමට එක්සත් රාජධානිය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ
වී ගන්න වෙන් කළ මුදල පරණ ණයකට හිලව් කළ පලහිලව්ව විසඳෙයි
වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගත් යල කන්නයේ වී තොග සඳහා ගොවීන්ට ගෙවීමට තිබු රුපියල් මිලියන 250 ක මුදල අද දින මුදා හළ
කෝටි 111 කුඩු ප්‍රවාහනය කළ වෑන් රථයට දුන් නියෝගය
මාතර වැලිගම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 111කට වටිනා හොරයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය භාර
බැසිල්ට රට යන්න අවසර
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වනදා දක්වා අතර කාලය තුළදී විදෙස්ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකර
ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය ජෙට්ඉන්ධන ප්‍රමාණවත් නැහැ
කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණෙන හා පිටව යන ගුවන්යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ජෙට් ඉන්දන ප්‍රමාණවත් නොව
මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් 11ක් අල්ලයි
පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් සිවු දෙනකුගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට ඉකුත් මැයි 9 වෙ

