අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ
දියත
‘දැරියගේ මරණය ගැන ළමා අධිකාරියෙනුත් පරීක්ෂණයක්‘
බණ්ඩාරගම අටලූගම ප්‍රදේශයේ පාතිමා අයීසා දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද විශේෂ විමර්ශනයක් ආර
යාපනේ දූපත්වලට ඉන්දියාවෙන් භූමිතෙල්
යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක් බෙදා දෙන ලදී.
‘21 වෙනුවට රාජපක්ෂලා සනසන ව්‍යවස්ථා සංශෝධනයක්‘
විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කු
මන්ත්‍රී ප්‍රසන්නගේ ගිනි ගත් ගේ හදන්න ජනතා සහාය
ගාලු මුවදොර පිටියේ විරෝධතා භූමියට ඉකුත් 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු කලහකාරී වූ පිරිස්, ගිනි තබා විනාශ කළ
වෛද්‍ය පීඨ ශිෂ්‍ය පා ගමන කොටුව දෙසට
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ පා ගමන මේ වන විට කොළඹ කාර්මික විද්‍යාල හන්දිය පසුකර කොළඹ කොටුව
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට බිලියනය ඉක්මවා පාඩුවක්
ශ්‍රී ලංකාවේ රජයට හිතවාදී පිරිස් සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ඉකුත් 9 වෙනිදා ඇති වූ ගැටුම් හේතුවෙන් ශ්‍රී
බෙහෙත් හිඟය ගැන ඩබ්ලිව්.එච්.ඕ අවධානය
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ඊට අවශ්‍ය පහසුකම් සලසන ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච
දුම්රිය මගීන් සියයට 50 කින් ඉහළ යයි
බස් ගාස්තු ඉහළ යෑම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය මගීන් සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් ඇතැයි දුම්රිය නියෝජ්‍ය
අර්බුදය උග්‍රයි
ආහාර අපතේ යැවීම හැකිතාක් දුරට අවම කරගන්නැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බු
‘අරගලයේ පණිවිඩයට රජය කන්දිය යුතුයි‘
දින 50ක් සපුරන අරගලයේ පණිවුඩයට රජය නොපමාවම කන්දිය යුතුය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාප
මගීන් 22 ක් සමඟ නේපාල ගුවන් යානයක් අතුරුදන්
නේපාලයේ පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් අද(29) අතුරුදහන් වී ඇතැයි එරට බලධාරීහු නිවේදනය කළහ.
‘අලි -නරි නෑවීමට මම සූදානම් නෑ‘
ජනාධිපතිවරයා හිර කිරීමට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනවලට තමා සහය නොදෙන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය
ඕස්ට්‍රේලියාව දිවා තරගවලට බෑ කියයි
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන මස මුල ආරම්භ වන ක්‍රිකට් තරගාවලියේ
ගෑස් බෙදන්න මාතරින් දුරකතන යෙදුමක්
දින ගණනක් පෝලිම්වල රැදී සිට රස්තියාදු නොවී ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීම සදහා වු නව වැඩපිලිවෙලක් මාතර ප්‍රාදේශී
කෘෂි අමාත්‍යංශයෙන් පොහොර සමාගම් වලට මිලියන 34000ක පොල්ලක්
කෘෂිකර්ම අමාත්‍යාංශය 2019 වසරේ සිට පොහොර සමාගම් වලට රුපියල් මිලියන 34000ක් ගෙවීමට ඇතැයි කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත්
දඹුල්ලට එළවලු අඩුවෙයි
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද(29)එළවළු ලැබීම සියයට 75කින් අඩුවී එළවලු මිලදී ගැනීමට පැමිණෙන්නන්ගේ විශාල අඩ
රාජ්‍ය අමාත්යවලටත් තරගයක්
රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් ඇති වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහ
තට්ටු ගොඩනැගිල්ලෙන් වැටී ඉන්දීය ජාතිකයා මරුට
වවුනියාව, නගරයේ රන් භාණ්ඩ අලෙවිසැළක සේවය කළ ඉන්දීය ජාතිකයකු එම අලෙවිසැලේ ඉහළ මාලයෙන් බිමට ඇදවැටී මියගොස් ඇතැයි ව
21 ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරු 6.45 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
‘මහබැංකුවේ වැඩවලට අත ගහන්නෙ නෑ‘
මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යෑමට රජයේ පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
අටුළුගම දැරියගේ ඝාතන පරීක්ෂණය සී.අයි.ඩි.යට
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව සිටී 9 හැවිරිදි පාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ පොලිස්පතිවර
මුං ගොවීන්ට හොඳ කලක්
ලංකාවෙි පවුල් 14000කට මුං වගාව සඳහා රුපියල් 18000 බැගින් ආධාර ලබා දීමට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘ
බලපත් නැතිව ඉන්ධන රැස් කළ 2ක් මාට්ටු
බලපත්‍ර නොමැතිව ඉන්ධන තොග රැස්කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු යාපනය චුන්නාකම්, මයිලන්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට
‘යළ කන්නටත් පොහොර නෑ‘
යළ කන්නයට ගෙවීන්ට දීමට මේ දක්වා ආණ්ඩුව පොහොර ගෙනවිත් නොමැති බවත් යළ කන්නට පොහොර දීමට හැකිවේ යැයි තමන් විශ්වාස නො
ගෑස් නැවක් හෙට එයි
ගෑස් මෙට්‍රික්ටොන් 3500ක රැගත් නෞකාව හෙට (සඳුදා) පස්වරු 1.00 ට කොළඹට ළගාවීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි.
විදුලි බිලත් වැඩිවෙන ලකුණු
විදුලි ඒකක විශාල වශයෙන් භාවිතා වන කර්මාන්ත, හෝටල්වල්, නිවාසවලට සහ අනිකුත් ආයතනවල විදුලි බිල තුන් ගුණයකින් හෝ හතර
ඉන්ධන පිරවුම්හලකට අලාභහානි කළ තිදෙනකු අල්ලයි
ඇල්පිටිය කුරුදුගහහැතැප්ම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට කඩා වැදී පොම්පකරුවන් ද
හරිතාගාරයක ගංජා වගා කළ කතක් මාට්ටු
හරිතාගාරයක ගංජා වගා කළ එක්දරු මවක් නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉදිරි දින කිහිපයේදී ඩීසල්
සයිබීරියානු බොරතෙල් නමැති නව බොරතෙල් වර්ගය ආනයනය කර තිබෙන නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය පිළිබඳව තව