ඉන්දියාවෙන් ප්රදානය කළ සහල් සහ කිරිපිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අඩු ආදායම් ලාභී පවුල්වලට බෙදාදීම ලබ
දියත
ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ-වෛද්‍ය උපකරණ ප්‍රදානයක්
ඉන්දීය රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 260 ක් වටිනා ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක
අටුලුගම දැරියක් අතුරුදන් වෙයි
නව හැවිරිදි දැරියක් අතුරුදන් බවට දැරියගේ දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.
රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉවත්වෙන්න දැනුම් දෙයි
සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස
21ඉක්මනින් සම්මත කරන්න පක්ෂ නායකයෝ එකඟ වෙති
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට සර්ව පාක්ෂික නායකයින් පොදු එකඟතාවකට පැමිණි
හෙට විරෝධතාවට කොළඹ මාර්ග කිහිපයක් තහනම් වෙයි
ගාලුමුවදොර ‘ගෝඨාගෝ ගමට’ දින 50ක් පිරීම නිමිත්තෙන් හෙට (28) පැවැත්වීමට නියමිත විරෝධතාවේ උද්ඝෝෂකයන්ට කොළඹ කොටුව ප්‍ර
අයි.ටී.එන් සභාපති ධූරයෙන් අස්වෙයි
ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
දරු දෙදෙනා ඔබට බාරයි
සිර දඩුවම් නියම වූ ශෂී විරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගන යා
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ළඟදීම රජයට
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපයේදී රජයට ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීහු ජනාධිප
ශෂි වීරවංශගෙන් ඇපෑලක්
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කළ බ
ඉන්ධන රැස්කරන අය අල්ලන්න ඇප් එකක්
ඉන්ධන අරබුදයක් පවතින අවස්ථාවක ඉන්ධනහල් වලින් දෛනිකව අසාමාන්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන පුද්ගලයන් හදුනා ගැනීම සදහ
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්-විදේශ කටයුතු අමාත්‍ය හමුව
ශ්‍රී ලංකාවේ සිටින එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සාරා හල්ටන් මැතිනිය 2022 මැයි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශය
ස්වභාව විද්‍යාව නොබෙල් ත්‍යාගය ශ්‍රී ලාංකිකයකුට
ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසින් හැඳින්වෙන ‘ලීනියන් පදක්කම’ මෙවර ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ ස්වභ
සම්බුදු තෙමඟුල ස්විස්ටර්ලන්තයේ දී මහ ඉහළින්
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ස්විස්ටර්ලන්තයේ ජාත්‍යාන්තර බෞද්ධ විහාරයෙන් දී දාන සීල භාවනා ඇතුළු පින්කම්මාලාවක්
ඇති තරම් ආහාර දෙන්න නම් ඩොලර් මිලියන 600 ක් ඕනෑ
ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම
කන්ටේනර් 500ක අත්‍යවශ්‍ය ආහාර අනතුරේ
විවෘත ගිණුම් හරහා ආනයන තහනම් කිරීමට රජය ගත් පියවරගත් සමඟ එම ක්‍රමයට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500 කට
ඩිසල් පෙට්‍රල් මාරුවේ අලි කලබලයක්
ආඩිගම සිපෙට්කෝ ඉන්ධනහලින් සිදුවූ අතපසුවීමක් නිසා පෙට්රල්වාහනවලට ඩීසලුත්, ඩිසල් වාහනවලට පෙට්‍රලුත් ලබා දීම නි
ඇමැතිවරුන්ගේ කොළඹ ගෙවල්වලට පහරදීමේ පරීක්ෂණ මාරු කරයි
අරලියහග මන්දිරය හා ගාලුවුවදොර දී ඉකුත් (9) දින ඇති වු සිද්ධියෙන් අනතුරුව කොළඹ දී මැතිඇමැතිවරුන් ගේ නිවෙස් 13ට පහර ද
රුසියාව - චීනය නිෂේධ බලයෙන් උතුරු කොරියාව ගොඩ
උතුරු කොරියාවට සම්බාධක පැනවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව නිෂේද බලය භාවි
ආණ්ඩුව ගැන ඇමරිකානු තානාපතිවරියගෙන් ප්‍රකාශයක්
දේශපාලන ස්ථාවරත්වය ඇති කර ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇතැයි තමා අපේක
හානිපූර්ණය කාර්යාලයට අලුත් සාමාජිකයෝ
ධරනී ශිරන්තා විජයතිලක, ජයන්ත .එම්. ස්වාමිනාදන්, ඒ. ඒ මොහොමඩ් ෆාතිහු සහ සෙල්ලතම්බි සුමිත්‍රා යන මහත්ම මහත්මීන් හා
ගෑස් නෞකා ප්‍රමාදයි
ගෑස් මෙට්‍රික්ටොන් 3200 ක් රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (27) පස්වරුවේ ප
කිරිමැටියි දහයියයි කලවම් කර ගොවීන්ට බෙදලා
ලංකාපුර අබේපුර ගොවීනට බෙදා දුන් කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බව ගොවීහු පවසති.
ඉන්දියාව-ජපානය ඉදිරියට සහය දක්වයි
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමට ඒකාබද්ධව කටයුතු කිරීමට ඉන්දීය සහ ජපන් අග්‍රාමාත්‍යවරු එකඟ වී ඇති බව ව
නිහාල් ෆොන්සේකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට
ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන
‘අපේ යෝජනාවලට තැන දුන්නොත් 21කට සහය දෙනවා‘
ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබා දෙන්නේ නම් 21 වැනි ආණ්ඩ
රුපියල ශත 47කින් ගණන් උස්සයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (27) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් ම
නැගෙනහිර ටිමෝරයේ භූ කම්පනයක්
නැගෙනහිර ටිමෝරයේ රික්ටර් පරිමාණයේ 6.4 ක් සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් අද (27) උදෑසන ඇති විය.
INSEE සිමෙන්ති ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාම අතරට
එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙ
වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම ම