රජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබේ.
දියත
ණය ගැන සාකච්ඡා සුබවාදී
මෙරට ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතුයි
ඒකීය රටක් ලෙස ආර්ථිකය දේශපාලන හා සමාජීය දියුණුවක් ඇති කර ගැනීමට නම් පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතු බව නාගරික සං
රාහුල් - යාදව් ඉන්දියාව ඔසවා තබති
ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති 12 දෙනාගේ වටයේ අවසන් තරගයේදී කාසියේ වාසිය
විධායක කතක් උඩුමහලින් බිමට පනී
ගම්පහට නුදුරු ප්‍රදේශයක කාන්තාවක් නිවසෙහි උඩුමහලින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ බව ගම්පහ පොලිසිය
සුරාබදු ලොක්කෝ 21ක් දෙසැම්බරයේ ගෙදර
සුරාබදු දෙපාර්තමේන්තුවේ පළපුරුදු උසස් නිලධාරීන්( ප්‍රධානීන්) 21 දෙනෙකු මේ වසර අවසානයේදී ( ලබන දෙසැම්බර් 31) විශ්ර
පාකිස්තානය අවසන් පූර්ව වටයට
බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක්
හැර ගිය බිරිය ගෙන්වා ගන්න දරුදෙදෙනාට ගෙලවැල දාලා
තමා හැරගිය බිරිය ගෙන්වා ගැනීම සඳහා තම පස් හැවිරිදි හා දස හැවිරිදි දියණියන් දෙදෙනාට ගෙලවැල දැමූ බව කියන පියකු සැක
දැරියන්ට හදි කළ ක්‍රිඩා උපදේශක රිමාන්ඩ්
කැකරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු වරන්වර ලිංගික අතවරයන්ට ලක් කළ බව කියන ක්‍රිඩා උපදේශකයා 17
විදෙස් ආයෝජන ගන්න කළ යුතු දේ ගැන ජනාධිපතිගෙන් උපදෙස්
රටට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව කළ යුතු ලිහිල් කිරිම් හා ක
රජයේ ප්‍රමාදයෙන් කලාකරුවෝ අමාරුවේ
මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා වාහන මිලදී ගැනීමට ලබාදුන් පොලී රහිත ණය මුදල වෙනුවෙන් ලබාදෙන සහනාධාර මුදල ( subsid
ධනුෂ්ක හෙට සිඩ්නි අධිකරණයට
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට (7) සිඩ්නි අධික
පාකිස්තානයට ලකුණු 128 ක ඉලක්කයක්
බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාස
දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට
නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව අද (6) ඇඩිලේඩ්හිදී පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී ලකුණු 13 ක පරාජයක් ලැබීම හේතුවෙන්
ලිට්රෝ ගෑස් රුපියල් 80 කින් ඉහළ යයි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැ
යාල්දේවි පීලි පැන්නත් මගීන්ට බාධාවක් නෑ
යාල්දේවි දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය වල මගින්
අඩු වෙනවැයි කී ගෑස් මිල වැඩි වේ
ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පේරාදෙණිය සරසවියේ නවක වදය ඔන්ලයින් හරහා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර
පළාත් රැසකට අදත් වැස්ස
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපා
පාප්තුමන් බහරේනයේ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් බහරේනයට පැමිණ සිටී. පර්සියානු ගල්ෆ් කලාපීය මුස්ලිම් රාජ්‍යයක් වන බහරේනයට, පාප
ජනපති ඊජිප්තු යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Shar
පුටින් නව නීතියකට අත්සන් තබයි
දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අ
ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්
ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංක
2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප්
2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ
වික්ටෝරියාවේ දොරටු ඇරෙයි
ඉහළ පෝෂණ කලාපවලට ඇද හැළෙන තද වර්ෂාව නිසා වික්ටෝරියා ජලාශයේ වාන් 6ක් විවෘත කර ඇතැයි ජලාශ බාර ඉංජිනේරුවෝ පවසති.
පොහොට්ටු තරුණ මන්ත්‍රීවරු කලකිරෙති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් දැඩි කලකිරීමට පත
කැබිනට් සංශෝධනයට හතරක් හරහට
ඇමැතිධුර සඳහා නම් කරමින් යැවූ මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ ගැටලුවක් මත කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල්යමින් තිබ
අයවැය කාලසටහන නිකුත් වෙයි
අයවැය කාල සටහන ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එංගලන්තය අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 4 ක ජයක් ලබාගත් එංගලන්තය ලෝ
සංගීතය අස්සේ 30 ක්ලාන්තය වෙයි
ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන එන්.සී.ටී 127 සංගීත කණ්ඩායම ඉන්දුනීසියාවේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතරතුර

