ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව ර
දියත
බස්වලට ඩීසල් ගහද්දී පොම්පකරුවන් පගාව ඉල්ලනවා
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
අගමැතිවරයා ලෙස වගකීම බාර ගන්න මම අදත් සූදානම්
අගමැතිවරයා ලෙස වගකීම් භාර ගෙන පිරිසිදු පාලනයක් ගෙන යාමට තමන් අද දිනයේත් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මුහුණු පොතේ ‘ගෝ ෆන්ඩ් මී’ ව්‍යාපෘතියට අගමැති කාර්යාලය සම්බන්ධ නෑ
අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන go fund me ව්‍යාපෘතිය නමින් මුහුණු පොතේ ගෙන යන ප්රචාරක වැ
ඉන්ධන සහනාධාර නොලැබුණොත් ලංකාවේම ධීවර යාත්‍රා නවතී
දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසිරුතාවයක් පවතින බවත් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහො
ව්‍යවසායකයින් ගොඩගන්න වැඩපිළිවෙළක් ඉක්මනින් හදන්න
පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්ම
1990 සිහිපත් කිරීමක්
රටපුරා ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක හදිසි රෝගාබාධ තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්
ආර්ථික අර්බුද ඇතිකළ අය සොයන්න විශේෂ කාරක සභාවක්
වත්මන් ආර්ථික අර්බුදය ඇතිවීමට බලපෑ සහ වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්
හෙටත් ගෑස් දෙන්නේ නෑ
ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්රෝ ගෑස් සමාගම අද (25) පස්වරුවේ නිවේදනය කළේය.
හිඟ ඖෂධ මොනවාදැයි ඉක්මනට කියන්න
ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වි
ශ්‍රීලනිපයේ තවත් කීප දෙනක්ට රාජ්‍ය ඇමති ධූර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල ඉදිරියේදී දිවුරුම් දෙන බව කෘෂි කර්ම අම
ඉන්දියාෙව් මන්ත්‍රී නිවාස ගිනි තියලා
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අමලපුරම් නගරයේ විරෝධතා පැවැත්වූ වැසියන් පිරිසකට පොලිසිය හරස් වීමත් සම
මන්ත්‍රීවරුන්ගේ උපකරණවලට මුදල් ගෙවීමත් නවතියි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය කාලයේදී සිය කාර්යාලයීය අවශ්‍යතා සඳහා මිලදී ගත් විවිධ උපකරණ වෙනුවෙන් ම
කැස්බෑව නගරාධිපති නිවසට පහර දීමේ සිද්ධියට 27 අත්අඩංගුවට
කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ මඩපාත නිවසට පහර දී ගිනි තබා දේපල කොල්ල කෑමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු 27
මාරාන්තික ජලභීතිකාව වලක්වා ගනිමු
දැනට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධවලද දැඩි හිඟතාවක් ඇති බවට මේ වනවිට සියලුම දෙනා
ඖෂධ ගන්න ක්‍රිකට් ආයතනයෙන් කෝටි 73ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිතානු ඩ
ස්වාධීන මන්ත්‍රී සංසදයෙන් ජනපතිට ලිපියක්
මෙරට ඉකුත් 09 දා සිට ඇතිවූ කලහකාරී තත්වය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් (සත්‍ය කොමිසමක්) පත්කරන්නැයි ස්වාධ
’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට හානි කළැයි 2ක් රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ’’සිටි හොටෙල් කලම්බො’’ හෝට
ඉන්ධන රැස්කළ 137 ක් අත්අඩංගුවට
නීති විරෝධීව ඉන්ධන රැස් කළ පුද්ගලයින් 137 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර
සති හයකින් අන්තර්කාලීන අයවැයක්
සති හයක් ඇතුළත තම රජය අන්තර් කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
'රනිල් ආවෙි රාජපක්ෂලාගෙන් රට බෙිරා ගන්න'
රනිල් බලයට ආවේ රාජපක්ෂවරුන් බේරා ගැනීමට නොව රාජපක්ෂවරුන්ගෙන් රට බේරා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලි
මෙරට වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය සෙලින්කෝ ලයිෆ්
ලෝකයේ ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගමක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ 2022 වස
වරාය අධිකාරියේ සභාපති ගැන ඉංජිනේරුවෝ ඇමතිට ලියති
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ආයතන ව්‍යූහය සහ බදවාගැනීමේ පටිපාටිය අත්තනෝමතිකව ව
ගොවීන්ට රස්තියාදු නොවී ඉන්ධන ගන්න වැඩපිළිවෙළක්
යල කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් ගොවීන්ට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහ
ලෝක බැංකුවෙන් රතු එළියක්
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස්
අඩක් පිලිස්සුණ මළ සිරුරක් රක්ෂිතයකින් හමුවෙයි
දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ රජයේ රක්ෂිත ඉඩමක අඩක් පිලිස්සි ගිය 22 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව අන
තර්ජන හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 40 ක් වහයි
හිමිකරුවන්ට සහ සේවකයන්ට බලපෑම් එල්ල වීම නිසා ඉන්ධන පිරවුම්හල් 40 ක් පමණ වසා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය
අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි
මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය
ඇමෙරිකන් පාසලක වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පළාත් රැසකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බ