(සුජිත් හේවාජුලිගේ )
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දහයක් දක්වා අඩුවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.
කොවිඩ් රැලි ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී මෙම රෝහලේ කොවිඩ් රෝගීහු සියයකට වැඩි පිරිසක් ප්‍රතිකාර ලැබුවහ.
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරෙන්නේ අමාරු තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන්ය.

