එම්.ඊ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි බත් වූවාට පසු එම නැවට මෙරටින් පිටවීමට ඉඩදීම කනගාටුදායක තත්වයක් බවත් එසේ කටයුතු කිර
දියත
ආයතන රැසකින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පොලු
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන සහ පුද්ගලයන් රුපියල් කෝටි හැත්තෑ හත්දහස් තුන්සියයක් ගෙවීම පැහැර හැර ඇ
අංගුලිමාලයි දේවදත්තයි පැත්තකින් තියලා ජනතාවට කන්න දෙන්න
මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ අංගුලිමාල ලා දේවදත්තලා ගැන කතා නොව කුසගින්නට බත් කටක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළ
’’කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු’’
ජීවන බර අධ්‍යාපන බර අඩු කරනු කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු මැයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය සංවිධ
ජනපතිගේ ප්රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක
වර්තමාන ජනාධිපතිතුමා හිතන්නෙත් රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන ’’රේටින් ’’ වලින් උඩට පැමි
’’ මේ වගේ වෙලාවක ඕන ඒ වගේ මිනිස්සු’’
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් යනු ප්‍රායෝගික මනුස්සයෙක් යැයිද ඔහු බිමට බැස වැඩ කරන මිනිහෙක් යැයි ද
සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න
පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්
ජනපති COP27 සමුළුව ගැන කලකිරෙයි
දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබාදිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම
හතරකට කන්න කොච්චර ඕන දැයි ගණනය කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂය
නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි
කොළඹ වරායට ඊයේ සේන්දු වූ අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වන ’’මේන් චිෆ් 5’’ මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරා
සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට
පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස නම් කළ බව, අග
මහපොළ ප්රතිලාභ වැඩි කරනවා
මහපොළ ප්රතිලාභ මුදල වැඩි කරන්නට අවධානය යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහත
අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නෑ
රටේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල කිසිදු හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
දක්ෂ ඇමතිලා ලිප් බොක්කට දාලා
හැකියාවක් ඇති බුද්ධිමත් ඇමතිවරුන් ලිප් බොක්කට දමා ඇතැයි සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිර
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති 10වැනි රට ලංකාව
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතර දස වෙනි ස්ථානය පැමිණීමට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි යූ.එස් නිව්ස් වෙබ් අ
යාලට ආලෙන් එන අයට ගිමන් නිවන තැනක් හදයි
යාල වනෝද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයින්ට දිවා කාලයේ විවේක ගැනීම සඳහා වෙනමම විවේක ස්ථානයක් (Resting Place) ඉදි කිරීම අැර
කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක ඔප්පු වෙමින් තිබෙනවා
කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ
චීන විරෝධතාවලට කැනඩා රජයේ සහාය
චීන රජයේ දලදඬු සෞඛ්‍ය නීති සහ සීමාවලට එරෙහිව සාමකාමී අයුරින් විරෝධතා පවත්වන චීන විරෝධතාකරුවන්ට තමන්ගේ පූර්ණ සහ
ගාල්ලෙත් ලාදුරු වැඩි වේ
ගාල්ල දිස්ත්‍රික්කය තුල මෙම වර්ෂයේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුල අලුතෙන් ලාදුරු රෝගින් 54 දෙනක
වියදම් අඩු කරන්න කෘෂි ලොක්කෝ මාරුකරයි
වියදම් කළමණාකරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින්
පොලොන්නරුවේ තවත් රක්ෂිතයක් වනසලා
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව,පේරක කලාපයේ දිවුලාන රක්ෂිතයට ජේ,සී,බී යන්ත්‍ර දෙකක් ඇතුළත
ආයතන දෙකක කඹ ඇදිල්ලෙන් ලක්ෂ 8000 කිරි රේගුවේ හිරවේ
ආනයනය කරන ලද කිරිපිටි කිලෝ ලක්ෂ හතරක තොගය නිදහස් කර ගැනීමට නොහැකිව කොළඹ වරායේ හිරවී ඇත්තේ ආනයන අපනායන පාලන දෙපාර
දුම්රියේ අරක්ෂක තනතුරු 200ක් හිස්
දුම්රිය ආරක්ෂක හමුදාවට අලුතින් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරඟ විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන්
පළාත් දෙකකට වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (30) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර බෝට්ටුවලට විදුලි කෝෂයක්
ධීවර කර්මාන්තය සඳහා දැනට භාවිතා කරන සියලුම ධීවර බෝට්ටු සඳහා ඉන්ධනවලට විකල්පයක් ලෙස විදුලි කෝෂයක් හඳුනාවා දීමට ක
බේස්ලයින් පාරේ දුම්රිය ගමන් යළි
බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර ඊයේ (29) රාත්‍රී කැඞී ගිය දුම්රිය පීල්ල යථා තත්ත්වයට පත්කර ඇති බවත් කැළ
සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ
ඉන්දීය රුපියල මෙහෙටත්?
ශ්‍රී ලාංකිකයනට ඇමෙරිකානු ඩොලර් 10000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ඉන්දීය රජය
අපේක්ෂාව භංග කළ අපේක්ෂා රෝහලේ සේවකයා
මහරගම අපේක්ෂා රෝහලේ සේවකයකු එම රෝහල ආසන්නයේදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස දූෂණ ම
දිඹුලාගල ආරන්‍යයට යළි විදුලිය දෙයි
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද සවස යළි විදුලිය සැපයූ බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංක

