ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ලෝකයේ ම පස් වන තැනට ද කලාපයෙන් දෙවන තැනට ද පැමිණ ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්
දියත
කිරිපිටි කිලෝ එක් ලක්ෂ පනස් තුන් දහසක් හොරට ගෙනල්ලා
ආනයන අපනයන නීති නොසලකා හරිමින් නීති විරෝධී ආකාරයට සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ පනස් තුන් දහ
සුබසාධක ප්රතිලාභ ගෙවීමේ නියෝගවලට කැබිනට් අනුමැතිය
සුබසාධක ප්රතිලාභ ලබාදීමේදී වඩාත් සුදුස්සන්ට එය ලබාදීමට හැකිවන පරිදි 2002 අංක 24 දරණ සුබසාධක ප්රතිලාභ පනතේ විධිවි
සේලයින් තිබෙන්නේ මාසෙකට පමණයි
අත්‍යවශ්‍ය ඖෂධ 636න් ඖෂධ 185 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නැතැයි සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේන
අලි සබ්රිගේ ප්‍රකාශය චීනය අනුමත කරයි
ශ්‍රී ලංකාව චීන ණය උගුලක හසුවී ඇතැයි බටහිර රාජ්‍යයන් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු
ගම්මුන්ගේ විරෝධය නිසා විදුලි වැට 26ක වැඩ නවතී
විදුලි අලිවැට ඉදි කරනවාට ගම්වැසියන් විරුද්ධ වීම නිසා වන අලි ගම්වැදීම නැවැත්වීම සඳහා 2022 වසරේ ඉදි කිරීමට නියමිතව ත
අරලියගහ මැදුරට පැන්න තවත් දෙදෙනෙක් මාට්ටු
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ක
කොළඹ වරායට සේන්දූ වූ සද්දන්තයා
ලොව අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන ’’මේන් චිෆ් 5’’ අද අලුයම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත සේන්
පිස්තෝලයක්, උණ්ඩ සමග හිටපු කපිතාන් අල්ලයි
මයික්‍රෝ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ 14ක් සමග හිටපු හමුදා කපිතාන්වරයෙකු වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගු
දරුවන්ට දෙන්න ගෙනා මත් ගුලි තොගයක් අල්ලයි
නිශ්පාදිත රටක්,දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන කුඩා බෝල සහ ල
පළාත් කීපයකට අද රාත්‍රී තද වැසි
ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (29) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ව
ඕමානයේ හිටපු තෙවන නිලධාරියා අත්අඩංගුවට
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් කතුන් ජාවාරම් කළැයි සැකපිට තහනමට ලක් වූ ඊ.කුෂා
දිඹුලාගල ආරන්යයේ විදුලිය කපයි
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමත් සමග සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්
සියයට 80 නැති නම් උසස් පෙළ බෑ
ලබන වසරේ (2023) සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක් වත් පාසලට පැමිණිම අනිවාර්
වෛද්‍යවරුන්ගේ පෙත්සමට උත්තර දෙන්නැයි වගඋත්තරකරුවන්ට නොතිසි
තමන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක්
සාරිය නැතිව ආ ගුරුතුමියට හූ තබලා
දිවුලපිටිය පාසලක පළමු වන ශේණියේ පන්තිවලට උගන්වන ගුරුවරියක සාරියක් වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට
විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘ
ඉන්දීය මහා කොමසාරිස් මෙරට දරුවන් සමග චිත්‍ර අඳී
ඉන්දීය ව්යාවස්ථ දිනය නිමිත්තෙන් සංවිධානය කළ ළමා චිත්‍ර තරගයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.
ඒ නවය ගත් සිසුවාට ගිනි තියලා
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස
ඕමාන් තානපති කාර්යාලයේ තෙවන නිලධාරියා වාහා අල්ලනු
ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම
අධ්‍යාපන ඇමැතිගේ තීරණයට වෘත්තීය සමිති විරෝධය
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සහ පළමු පන්තියේ වයස 60 ඉක්ම වූ නිලධාරීන් 17 දෙනකුට සේවා දිගු ලබාද
දේශීය කිරිපිටි මිල යළි ඉහළ යයි
දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.
විහාර දේවාලගම් පනත සංශෝධනයට
විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සන්ධානයේ මහ ලේකම් කවුදැයි මහින්දම කියයි
තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහ
හගුරක්තෙන පහර දීමට එස්.බීගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරයි
“උත්තර ලංකා සභාගයේ” නුවරඑළිය සමුළුව වෙනුවන් හගුරක්තෙන සංස්කෘතික ශාලාවේ සකස්කර තිබු වේදිකාවට පහර දී සැරසිලි
කළුතරට පැය 12ක් ජලය කපයි
නඩත්තු කටයුත්තක් සඳහා කළුතර ඇතුලු ප්‍රදේශ කීපයකට හෙට (29) පෙරවරු 9.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන
ලොව ලොකුම ගිනි කන්ද පිපිරෙයි
ලොව ලොකුම ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව ලොකුම ගිනි කන්ද ලෙස සැලකෙන්නේ හවායි හි පිහි
ග්ලුකෝමීටර් හදිසියේ ගන්නවාට සෞඛ්‍යයේ පිරිසක් අකමැත්තෙන්
ඉන්දියානු ණය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයට ග්ලුකෝමීටර් තොගයක් මිලදී ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා සෞඛ්‍ය ලේකම්
වන පාලක යාල වන විනාශය බලන්න යයි
යාල වන සංරක්ෂිත ප්‍රදේශයට අයත් සංවේදී පරිසර කලාපයක් වන ගල් ආර ප්‍රදේශයේ දින 5ක් තිස්සේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින්
මන්ත්‍රී සුජිත්ට සභාපති ධුරයක්
සමස්ථ ලංකා සමගි කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පත්කර ත

