මරදාන සිටි බෙලිඅත්ත බලා ධානවයවු ගාලු කුමාරි දුම්රියට පැන අද සවස දිවි නසා ගැනිමට පැමිණි පුද්ගලයකු දුම්රිය මාර්ගය
දියත
හෙටත් පැය දෙකයි විනාඩි 20 ක් විදුලි කපයි
පැය දෙකයි විනාඩි 20 ක් හෙට (30) විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහත
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්වෙයි
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් චන්න වීරසුරිය මහතා අද (29) පත්කර ඇත.
බේස්ලයින් - නාරාහේන්පිට අතර පීල්ලක් කැඩෙයි
බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය පීල්ලක් කැඩීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධ
අමරවීරගෙන් මෛත්‍රීට සැර ලිපියක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් හෙට (30) පස්වරුවේ කැඳවා
ටෙන්ඩරයට අනුමැතිය දෙන්න ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා
ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇමති දියණියක
ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය සියයට දහයක් වත් නෑ
වර්තමාන ආණ්ඩුවට මැතිවරණවලට මුහුණ දීමට නොහැති තත්වයක් ඇති වී තිබෙන නිසා මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළ පෞද්ගලික පනත
නියාමකයන්ගේ වර්ජනයෙන් දුම්රිය රැසක් ප්‍රමාද වෙයි
දුම්රිය මැදිරියක වායුසමීකරණ පද්ධතියේ දෝෂයක් සම්බන්ධ ගැටලුවක් මූලික කරගෙන දුම්රිය නියාමකයන් අද (29) දහවල් ක්‍රියා
ඖෂධ ගේන්න දුන් මුදල්වලට වෙච්ච දේ පාඨලී හෙළි කරයි
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඖෂධ ගෙන්වීම සඳහා ලබාදුන් මුදල් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිසියාකාරව පාවිච
සාපෙළ ඉහළින් සමත් සිසුවාට ගිනි තැබූ මැරයාට වැඩ වරදී
අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වු මහනුවර අම්පිටිය මීකණුව සිසුවකුට සිරුරට භූමිතෙල් වත්කර දැල් වු පන්දමක
බස් රථයේ වේගය වැඩි නම් පැමිණිළි කරන්න අංකයක්
මගී ජනතාවගේ ජීවිත අවධානමට ලක්කරමින් අධි වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව දැනුම් දෙන ලෙස ජාතික ගමනා
එජාපෙට ’’වැඩ කරන’’ අලි ගනියි
එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාත
ඕමාන තානාපති කාර්යාලයේ හිටපු තෙවන නිලධාරියා රිමාන්ඩ්
ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව අපරාධ ප
බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි
වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිත
පුරාවිද්‍යා ස්ථාන රකින ආයතනවල අයට දිරිදීමනාවක්
පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගැනීමට දායක වන ආයතනවල කාර්ය මණ්ඩල දිරිගැන්වීම සඳහා පුරාවස්තු තෑගි අරමුදලින් දිරිදීම
මහනුවර පිළිකා රෝහලේ ඒ.සී ප්රශ්නය තවම විසඳිලා නැහැ
මහනුවර පිළිකා රෝහලේ වායු සමීකරණ යන්ත්‍රවල ප්රශ්නය තවම විසඳී නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන්
බෝට්ටුවෙන් ලෙබනනය හරහා ඉතාලියට යවන ජාවාරමක්
ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳ
ජනපති සජිත්ට ධර්මයෙන් පිළිතුරු දෙයි
දෙසැටක් මිත්‍යා දෘෂ්ටිය ඇති,අසත්පුරුෂ ධර්මය අනුව ක්‍රියාකිරීම පිරිහීමේ දොරටුවක් යැයි ජනාධිපති රනිල් වික්‍රමස
සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක්
ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට මසක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි ස
ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය දුෂිතයි
ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සි
සම්බාහනයට කියා ගෙන්වාගෙන සේසතම කොල්ල කාලා
ජංගම ශරීර සම්බාහන සේවාව සිදුකරන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පලකර කළුතර වෙරළට ගෙන්වා තරුණයකුට පහරදී යතුරු පැදි
කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විසි කරයි
කුරුණෑගල මහ නගර සභාවේ දූෂණ වංචා සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන
තමිල්නාඩු ධීවරයන් බේරා දෙන්නැයි ඉන්දීය විදේශ අමාත්යට ලිපියක්
ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති තමිල්නාඩු ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස ඉන්
ඉදිකිරීම් ක්ෂේත්රයට ජාතික ප්‍රතිපත්තියක් ගේනවා
ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ හිඟ මුදල් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන ආකාරය අනුව ක්‍රමානුකූලව ගෙවීම් කරන බව ආ
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්
රජයේ ව්‍යාපෘතිවලට සම්බන්ධවූ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට රුපියල් කෝටි දහ නව දහස් පන්සියයක් මෙතෙක් ගෙවා නැතැය
විදේශ රැකියා ආයතන 13ක බලපත්‍ර අත්හිටුවයි
විදේශ රැකියා නියෝජිත ආයතන 13 කට හිමිව තිබූ පුද්ගලයන් විදේශගත කිරීමේ බලපත්‍ර වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවූ බව
ව්‍යාජ මුද්දරවලින් ඕමාන් යන්න හැදූ කතුන් දෙදෙනෙක් මාට්ටු
රැකියා සඳහා විදේශ ගතවන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයේ අලවනු ලබන ආ
2023 උසස් පෙළට සියයට 80 අනිවාර්ය කිරීම අසාධාරණයි
ලබන වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක පැමිණීමක් අනිවාර්ය කිරීමේ
ලංකාව මන්දපෝෂණයෙන් ලෝකයේම 5වන තැනට
ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ලෝකයේ ම පස් වන තැනට ද කලාපයෙන් දෙවන තැනට ද පැමිණ ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්
කිරිපිටි කිලෝ එක් ලක්ෂ පනස් තුන් දහසක් හොරට ගෙනල්ලා
ආනයන අපනයන නීති නොසලකා හරිමින් නීති විරෝධී ආකාරයට සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ පනස් තුන් දහ

