(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් යනු ප්‍රායෝගික මනුස්සයෙක් යැයිද ඔහු බිමට බැස වැඩ කරන මිනිහෙක් යැයි ද සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙි වගේ වෙලාවක අවශ්‍ය වන්නේ ඒ වගේ මිනිස්සු බවද හේශා විතානගේ මහතා කීය.
මැණික් හා ස්වර්ණාභරණ යනු හොඳට ගේම් ගහන්න පුළුවන් ක්ෂෙත්‍රයක් බවද පහුගිය කාලේ ඇමතිවරු ගඟවල් පවා සුද්ද කළ බවද හේෂා විතානගේ මහතා කීය.

