මල්වතුහිරිපිටිය, බුත්පිටිය මහ විදුහල් ආපන ශාලාවට මත් කරල් වර්ගයක් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වී
දියත
දිස්ත්‍රික් අතර හරක් මස්,එළු මස් ප්‍රවාහනය අත්හිටුවයි
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත.
හමුදාවේ හිටපු ලොක්කෙක්ට ඇමරිකාවෙන් සම්බාධක
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා ඇත.
රට විරුවෝ වැඩ පෙන්වති
විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4 ක් නොවැම්බර් මස ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි ශ්‍රී ලං
ළිඳක සිරවූ ඉන්දීය දරුවා මරුට
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි බෙටුල් දිස්ත්‍රික්කයේ අඩි 400 ගැඹුරු ළිඳකට වැටී අඩි 55 ක සීමාවේ සිරවී සිටි තන්මේ සාහු නම
පසුගිය මාස 10දී කෝටි දහනව දහසක කනකර උකස් කරලා
දිවයින පුරා ලක්ෂ හතළිහක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුපියල් කෝටි දහ නව දහස් තුන් සියයකට (19,300) වැඩි වට
ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයෙන් සතුටුදායක පිළිතුරක්
ශ්‍රී ලංකාව සහ සැමීබියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීම සඳහා තමා විසින් නැවත නැවත කරන ලද ඉල්ලීමට
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අවසාන තීරණය ළඟදීම
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය (Ground handling) යන අංශයන්හි පරිපාලනය කිසියම්
බදු ක්‍රමය හදන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න
ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක
පුරාවස්තු 777ක් පසුගිය වසර තුනේදී උස්සලා
ඉතා වටිනා පුරාවස්තු 777 ක් පසුගිය වසර තුනේදී (2021 - 2019) සොරකම් කර හෝ විනාශ කර හෝ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි
විදුලි බිල වැඩි කළත් විදුලිය නොකපා ඉන්න බෑ
විදුලි බිල වැඩි කළත් ලබන වසරේ විදුලිය කපී සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
විදුහල්පතිගෙන් කාලා ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාලා
දෙබරවැව ජනාධිපති කණිෂ්ඨ විද්‍යාලයේ 9 වසරේ සිසුවකුගේ පිටට පාසලේ විදුහල්පතිවරයා වේවැලෙන් පහරදී ඇති බව පවසමින් එම
ලෝක බැංකු ප්‍රධානීහු චීන බැංකු සභාපතිවරු සමග සාකච්ඡා
චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහ
ඩුබායි චමියාගේ ගෝලයො හතරක් මාට්ටු
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ඩුබායි රටේ සැඟව සිටින චමියා ගේ ගෝලයන් බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත්
රිමාන්ඩ් සිරගෙදර සිට රාජකාරි යන අධිකරණ සේවකයා
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකිර්ණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් හොරොයින් කිලෝවක් සොරකම් කළැයි අත්අඩංගුවට රිමාන්ඩ්
සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්ත
ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙර
‘මැන්ඩවුස්’ බලපෑම ක්‍රමයෙන් පහළට
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහ
අයි.පි. කට මිරිකා කොස්තාපල්ට ගහලා
කොළඹ දකුණ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක වැඩබලන පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා
ඉන්දීය ‘ඊ වීසා’ නිකුත් කිරීම නැවත අරඹයි
ශ්‍රී ලාංකිකයන්ට විනෝද සංචාර, විවේකය, ව්‍යාපාර සහ සම්මන්ත්රණ ආදිය සඳහා සභාගිවීම සඳහා ඉන්දියාවට යෑමට සහ රැදී සිට
ණය සැහැල්ලු කරන්න චීනය තව ක්‍රියාමාර්ග ගත යුතුයි
සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල ණය බර සැහැල්ලු කිරීම සඳහා චීනය තවත් ක්‍රියාමාර්ග ගත යුතු බව ල
ගාලුමුවදොරදී අරගලකරුවන් සිහි කරති
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ කළ ‘අරගලයට’ සහභාගි වී සිටි
රෝහල් සේවකයා රෝහලේ අකුණු සන්නායකයට විදලා
අලුත්ගම රජයේ රෝහලේ අලුතෙන් ඉදි කර ඇති ගොඩනැගිල්ලේ සවිකර තිබූ අකුණු සන්නායකයේ පොළොවට සම්බන්ධ තඹ ලෝහ අඩි සියයක කොට
දරුවන්ට මාවා අලෙවි කළ අයකු අල්ලයි
තලවකැලේ සහ අවට ප්‍රදේශවල පාසල් සිසුන් ඉලක්ක කරගෙන මාවා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයකු එම ප්‍රදේශයේ විදුහ
ඩයනා දැමූ නඩුවට සජිත්ට රංජිත්ට නොතීසි
සමගි ජනබලවේගය පක්ෂයේ තනතුරු දැරීම තහනම් නොකිරීමට හේතු ඇත්නම් ලබන ජනවාරි 25 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න
ලංකා සතොස බඩු මිල තවදුරටත් අඩු කරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
ලංගම ‘සිටි බස්’ සේවය නතර කර නෑ
ලංගම සභාපති ධූරයෙන් තමන් ඉවත්කිරීමට හේතුව ලෙස අමාත්‍යවරයා දක්වා ඇති මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා ‘සිටි බස්’ සේව
නඩුබඩු ලක්ෂ 4ක් අස්ථාන ගත කළ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ්
අධිකරණය භාරයේ නඩු භාණ්ඩයක්ව තිබූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අස්ථාන ගත කළේ යැයි මිනුවන්ගොඩ පොලීසිය අත්අඩංග
රැඳවියන්ගේ කුසලතා දියුණුවට වැඩසටහනක්
එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත්ජාතීන්ගේ කාර්යාලය ශ්‍රී ල
සිංහ සමාජය ජනපති ඇගැයුමට
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ කුසලතා නඟා සිටුවීමට ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය අගයන බව ජනාධිපති රනිල් වික්
නුගේගොඩදී පොලිසියට තග දැමූ බාබර් රිමාන්ඩ්
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී මාර්ග නිති කඩකරමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර බලපෑම් එල්ල කළැයි කියන සිද

