ඉන්දීය ‘ඊ වීසා’ නිකුත් කිරීම නැවත අරඹයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන්ට විනෝද සංචාර, විවේකය, ව්‍යාපාර සහ සම්මන්ත්‍රණ ආදිය සඳහා සභාගිවීම සඳහා ඉන්දියාවට යෑමට සහ රැදී සිටීමට විද්‍යුත් වීසා (ඊවීසා) නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.