ඉන්දීය රජය විසින් දුන් යූරියා පොහොර නැව අද පෙරවරු 11.00ට කොළඹ වරායට ළඟා විය
දියත
ජනඅරගලයට සහාය දක්වා රටපුර විරෝධතා
පවතින ආණ්ඩුවට කොළඹ කොටුවේ පැවැත්වෙන ජන අරගලයට සහය දකවමින් රටපුරා විවිධ නගරවල විරෝ්ධතා පැවැත්වේ.
ගාලු කොටු පවුර මත දැවන්ත විරෝධයක්
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අරගලකරුවන් විශාල පිරිසක් ගාලු කොටු
විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් දැන් පැවැත්වෙන විරෝධතාවයට කොළඹ චැතැම් වීදියේදී පොලිසිය කඳුළු ග
අරගලයට සහභාගීවීමට මහ ජන ගඟක් කොළඹට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් අද (9) කොළඹදී දැවැන්ත විරෝධතාවට සහභාගී ව
ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ බවට පත් කරයි
ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ ලෙස නම් කරමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (8)
ලංගම වර්ජනය අවසන්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ඊයෙ ආරම්භ කළ වැඩ වර්ජනය අද පෙරවරුවේ අවසන් කළ බව සේවක සංගමයේ සභාපති සේපාල ලියනගේ මහතා ප
දඹුල්ල ආර්ථිකයත් පාළුවට යයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද උදෑසන පාළුවට ගොස් තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.
පළාත් කීපයකට විටින් විට වැසි
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (9) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙප
ආයෝජන ඇද ගැනීමට ධම්මිකගෙන් අලුත් ක්‍රමයක්
විදේශ සෘජු ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන
දුම්රිය නැතිව තැන තැන උණුසුම්
පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළත් දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් උදෑසන දුම්රිය ස්ථාන වෙත පැමිණි මගීහු දැඩි පීඩාවට පත
කොළඹට පැනවු ඇඳිරි නීතිය අද අටට අවසන්
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයක් ආවරණය වන පරිදි නැවත දැනුම් දෙන තුරු පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය (9) පෙරවුර
කොළඹට හෙට දුම්රිය නෑ
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹට හෙට (9) දින දුම්රිය ධාවන නොකරන බව දුම්ර
රටේ පවතින තත්වය දින කීපයක් තුළ විසඳනවා
දේශපාලන අර්බුදයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්
බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයි
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් ප
අන්තරේ විරෝධයට කොටුවේදී කඳුළු ගෑස් - ජල ප්‍රහාර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට වහාම ඉල්ලාඅස්වන ලෙස බලකරමින් අන්තර්
’’විරෝධතාවලදී සංයමයෙන් කටයුතු කරන්න’’
කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී අද (9) පැවැත්වීමට නියමිත විරෝධතාවලදී සංයමයෙන් කටයුතු කරන්නැයි ද ප්රචණ්ඩත්වය වැ
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන ප්රශ්නය නොවිසඳුණහොත් මුළු මහත් සෞඛ්‍ය සේවය ලබන සතියේ සිට කඩා
සමකාමී අරගලයට එජාපය සහය දෙනවා
සාමකාමී අරගලයට එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම සහය දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවස
ජනකගේ ප්‍රකාශය ගැන කෝප් විමර්ශනයක්
පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් ජනතාවට රුපියල් 250කට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහ
ෆාමසිත් හෙට වහලා
සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ සියලුම ඔසුසල් (ෆාමසි) හෙට (9) දිනය පුරා වසා තබන බව එම සං
වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්රවලට ඉරානයේ සහය
වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාද
පැය 3ක විදුලි කප්පාදුව තවත් දින 7කට දිගුවෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (9) මේ මස 15 වැන
හෙට අරගලයට දේශපාලන පක්ෂ රැසක සහය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් හෙට (9) කොළඹදී පැවැත්වෙන දැවැන්ත අරගලයට
රට පනින් හැදූ 67ක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු ස
‘‘වත්මන් ආණ්ඩුවට ජනතා හඬට මුහුණ දෙන්න බෑ‘‘
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් ද සමග රෙහාන් ජයවික්‍රම හා තවත්ම දේශපාලන ක්‍රියාකාරීන්
පරිපාලන සේවා සංගමයත් සටනට සැරසෙයි
දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් වගකිව යුතු වෘත්තීය සංවිධානයක් ල
පළමු ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම 1 තෙක් දිග් කරයි
ලබන 2023 වර්ෂයේදී පාසල් වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය අගෝස්තු 1 වැනිදා දක්වා
වෙඩි වැදුණු හිටපු අගමැති මියයයි
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කෙරුණේ නාගා නගරයේ ජනත
වැලි ව්‍යාපාරිකයකු කපා කොටා මරලා
පූගොඩ කුමාරමුල්ල ගඟ පාරේ පිහිටි නිවෙසකට අද අලුයම කඩා වැඳුණු සන්නද්ධ කල්ලියක් වැලිතොටුපොළක් හා මැණික් ගැරීමේ ව්