සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පුර් හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබු
දියත
ජල ගාස්තු ඉහළ දැමීමේ අදහසක් තවම නෑ
විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ඉහළ දැමීම සඳහා මේ දක්වා අවධානය යොමුවී නොමැති බව ජාතික ජල සම්පාදන හා
එජාප අපේක්ෂක හොරොයින් සමඟ අල්ලයි
පුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු හෙරොයින් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසියෙ දුෂණ මර්ධන
බැංකු පොලිය අඩු කරන්න සලකා බලනවා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධ
ලංකාවට ඕනෙ කෘතිම වෙරළක්ද?
කොළොඹ වාරය නගරය පසුගිය දා ලක්දිව මුහුදට මුහුණලා කෘතිම වෙරළක් නිරාවරණය කළ බවත් කිලෝමීටර 1340 වෙරළ තීරයකට උරුමකම් කි
රට බිත්තර බේකරි වලට විතරයි
මෙරටට ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරතිබේ.
මාර්තු 1ක රටම නවතියි?
ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන මාර්තු මස 1 වැනිදා වෘත්තිය සමිති රැසක සහභාගිත්වයෙන් විශාල වැඩවර්ජනයක් පැවැත්වීමට ත
ඡන්දෙට බය ඡන්දයක් නැති නිසා
ප්‍රාදේශීය සභා ඡන්දය තියන්න රජය බයවෙලා. ඇයි ඔවුන්ට ඡන්දයක් නැති නිසා. නොයකුත් උප්පරවැටිටි යොදනවා. ඡන්දය නවත්වන්න
රේස් ගිය බස් දෙක එකට ඇමිනේ
පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙකා පරයා ගමන් ධාවනයට කිරීමට ගොස් දඹුල්ල රෝහල් ඉදිරිපිට දී බස්රථ දෙක එකි
අනතුරින් හමුදා සැරයන් මරුට
සිමෙන්ති පටවාගෙන ධාවනය වු ලොරි රථයක් කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ කුරුවිට, පැරඩයිස් ප්‍රදේශයේ දී අද (17) පාරෙන් ඉවතට
රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය
බන්ධනාගාර රැදවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට ඔවුන් බැලීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හැක
ගජමුතු විකුණන්න ගිය 5 ක් මාට්ටු
ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සහ විකිණිමට සූදානම්කර තිබු ගජමුතු සිය බා
ත්‍රිරෝදය මස් කර විකුණන්න ගිය පී.සී මාට්ටු
පැහැරගත් තීරෝද රථයක් කොටස් කර විකිණීම සඳහා පයාගලට රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨා
මහරෑ වෙඩි තැබීමෙන් තරුණයා මරුට
මිනුවන්ගොඩ ,බොරගොඩවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නාඳුනන තුවක්කුකරුවකු විසින් එ
පී.සී කත දිය නාද්දී ආධුනික පී.සී වීඩියෝ කරලා
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝද
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (16)
හෙල්මට් නැතිව ඇවිත් පී.සීටත් කනට ගහලා
ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් කාන්තාවක නතර කළ ජාඇළ පොලිස් රථවාහන නිලධාරියාට එම කාන්තාව කනට
කතකට අතවර කළ නාවික සෙබළා අල්ලයි
කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් හතළිස් හැවිරිදි කාන්තාවකට බස් රථය තුළදී ලිංගික අතවරයක් ස
හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය ක.ක.ස රිමාන්ඩ්
ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙ
නීති විරෝධී විදුලි ගාස්තු ඉහළ දැමීමට නඩු දානවා
මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට රැස්වී, තම අනුදැනුමක් නොමැතිව සහ නිසි ගණනය කිරීමකින් තොරව නී
මැතිවරණ අර්බුදය ඔඩු දුවන්න පෙර විසඳා ගන්න
පළාත් පාලන මැතිවරණය සඳහා වියදම් සපයා ගැනීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටළු සහගත තත්ත්වයන් අර්බුදයක් බවට පරිවර්තන
අ’පුරේ ප්‍රා.සභාපතිවරු - නගරාධිපතිවරු වරප්‍රසාද අවභාවිතයේ
පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මහ නග
මණ්ඩලයේ පාඩුව ජනතාවට දෙන්න එපා
විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැය
විදුලිය අපේක්ෂාවෙන් 36,000ක් පෝලිමේ
උපකරණ හිඟය හේතුවෙන් ගෘහස්ථ විදුලි නව සැපයුම් 36,000 ක් සහ බල්ක් සැපයුම් 1200 ක් දීමට නොහැකිව ගොඩගැසී ඇති බව ලංකා විදුලිබ
මහඉලුප්පල්ලම මිරිස් ප්‍රභේද දෙක කප් ගහයි
ලංකාවෙි පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වනවිට රටෙිම නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළ සාර්ථක වී ඇතැ
මැ:කො ගැන හොයන්න මැතිසබයට යෝජනාවක්
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අ
නිකන් දෙන පෙත්තට 20,000ගත් ඖෂධවේදියා රිමාන්ඩ්
මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන කාබොෆැටීන් නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක අල්ල
ශ්‍රී ලංකාව-ඉන්දියාව බලශක්ති ගිවිසුමට අත්සන් කරන්න යයි
බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළ
සබරගමු සරසවි සිසුහු උප කුලපති කාර්යාලය වට කරති
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වි තිබෙන ගැටුම හේතුවෙන් විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීමත්
මැතිසබය කැඳවනු
මැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ව්ප

