මාර්තු 1ක රටම නවතියි?


(යොහාන් භාසුර)

ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන මාර්තු මස 1 වැනිදා වෘත්තිය සමිති රැසක සහභාගිත්වයෙන් විශාල වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

වෘත්තීය සමිති රැසකගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම වැඩවර්ජනය පැවැත්වීමට එකඟ වී තිබේ.

එම වැඩවර්ජනයට ඛනිජ තෙල්, විදුලිබල, වරාය, ජලසම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු ඇතුළු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්වීමට නියමිතය.