නමුණුකුල ගලපිටකන්ද තේ වත්තේ ප්‍රපාතයේ තිබු පුලුස්සා දමා ඝාතනයට ලක්වූ නාදුනන කාන්තා මළසිරුරක් අද (1) පස්වරුවේ
දියත
ආණ්ඩුවේ ආයතන සුද්ද කරන සෙයිරි සතිය අද ඇරැඹේ
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා
රුහුණු සරසවි ආචාර්යවරු 12 කගෙන් කෝටි 05ක පොල්ලක්
රුහුණු විශ්විද්‍යාලයේ බැදුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 12 දෙනෙකුගෙන් රුපියල් 49,611,498 කමුදලක් එම විශ්වවිද්‍යා
තව වර්ග කිලෝමීටර් 23ක බිම් බෝම්බ
බිම් බෝම්බ නොමැති බවට නිසැක කර ගැනීමට උතුරු නැගෙනහිර තවත් වර්ග කිලෝමීටර් 23 කට ආසන්න භූමි ප්‍රදේශයක් ඉතිරිව පවතින
කුණු වතුර දියවන්නාවට හැරවූ හෝටලයක් ඇතුළු 10 කට නඩු
තලවතුගොඩ හා මහරගම ප්‍රදේශවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ හදිසි ආහාර වැටලීම් දෙකකදී පාරිසරික නීති උල්ලංඝ
සමන්ට එන්න එපා කියයි
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින ලෙස ලිඛිතව දැනුම් දී
හිර ගෙදර දේශපාලඥයන්ගේ බත්පතට ගාස්තුවක්?
දූෂණ විරෝධී පනත සහ පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා දූෂණවලින් මුදල් ඉපයූ දේශපාලඥයන් ඇතුළු රජයේ සේවකයන් රිමා
උදව් කළ සැමට රනිල්ගෙන් හෘදයාංගම ස්තුතියක්
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී උපකාර කළ සැමට හෘදයාංගම ස්තුතිය පිරිනමන බව පිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය
විමල්ට එරෙහි නඩුවක් විභායට දිනදෙයි
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ
පාර්ලිමේන්තුවට හොඳ කෑම දෙන්න කමිටුවක්
පාර්ලිමේන්තුවේ ආහාරපාන වල සෞඛ්යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථා
ජනපති අද යාපනයේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස
ඇෆ්ගනිස්තානය කැලඹූ භූමිකම්පාව250 ක් බිලිගනී
රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් ඇෆ්ගනිස්තානය කැලඹිණි. භූමිකම්පාව හේතුවෙන් 250කට වැඩි පි
පාළු නිවසක මාංචු කුට්ටමක්
පාදුක්ක පින්නවල දුම්රිය ස්ථානය ආසන්නයේ අතහැර දමා තිබූ පාළු නිවසක තිබී මාංචු කුට්ටමක් හමු වූ බව හංවැල්ල පොලිසිය ප
වන අලි පහරින් අයෙක් මරුට
අරලගංවිල කනිචියාගල ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ(31) සවස වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට?
දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග ස
පස්සර නිවසක මළ සිරුරු දෙකක්
පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය.
ස්පා කතුන් තිදෙනකුට හදි කළ පීසී අත්අඩංගුවට
බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමණාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන
කෝටියක ‘හෑෂ්‘ සමඟ දෙන්නෙක් අල්ලයි
රුපියල් කෝටියක් වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ
අද කාලගුණය
සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
රාජිතට ලංසාට ගෙදරින් කෑම
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්
ඉන්ධන මිලෙහි පොඩි වෙනසක්
ඔක්ටේන් 92 පැට්රල් ලීටරයක් රුපියල් හයකින්ද ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ
ට්‍රම්පේ තීරුබද්ධ එරට අභියාචනාධිකරණය විසි කරයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත් අනෙක් රටවලට බදු පැනවීමට ඇමෙරිකා
ගෝඨා - සමන් ඒකනායක සී.අයි.ඩී.යට කැඳවයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකා
චීන - ඉන්දීය නායකයෝ හමුවෙති
වසර හතකට පසුව චීනයේ සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අස චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අතර එහි
ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ
ගජ මුතු තුනක් සන්තකයේ තබාගෙන එය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලීස
ලංකාවේ සමූහ මිනිවළවල් ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි
මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්
යල් පැනපු වෙළෙඳ උපක්‍රම වෙනුවට අලුත් ඒවා ඕනෑ
යල් පැනගිය වෙළෙඳ උපක්‍රම වෙනුවට නව උපක්‍රම භාවිත කරමින් ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තරු
දූෂණ මඩින්න ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් අත දෙයි
මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් (Mr. François Valérian) මහතා සහ ජනාධිපති ලේකම්
ත්‍රස්ත පනත අහෝසියෙන් දරුණු අපරාධකරුවන් එළියට යන අවදානමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු ලැබුවහොත් එම පනත යටතේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් නිදහස් වීම
ලංසාත් ගෙදර කෑම ඉල්ලයි
බන්ධනාගාර ගත කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාද නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දෙන්නනැයි බන්ධනාගාර

