වයඹ ,උතුර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනා මීට සුළු මොහොතකට පෙර පත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි.
දියත
හොරෙන් රට පනින්න ගිය ග්‍රාම නිලධාරි ඇතුළු 11කට වැඩ වරදී
ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර ජෝර්ජියාවට යාමට උත්සහ කළ බව කියන ග්‍රාම නිලධාරී වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් න
මත් ජාවාරමක වැලක් මාට්ටු
අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්රව්
සැකකරු බලා නොගත් පීසිගේ වැඩ තහනම්
හෙරොයින් ළග තබා ගැනීම සහ වරෙන්තු කිහිපයකට අදාළව තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවටගෙන සිටි සැ
පිය - පුතු දෙපළ ජිප් රියට බිලි
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැදවූ ජිප් රථයක ගැටුණු පිය පුතු දෙපොළක මියගිය බව මහනුවර පොලිසිය කියයි.
ඒ.ටී.එම්. යන්ත්‍රය කඩන්න බැරි වේ
වීරවිල නගරයේ සවි කර ඇති රාජ්‍ය බංකුවට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයක් කඩා මුදලි ලබාගැනීම කළ උත්සහායක් පොලිසිය නිසා වැලක
තැනින් තැනට අදත් පොඩි වැස්සක්
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වවුනියාව සහ පොලොන්නරුව දිස්ත්රික්කවලත්දි සවස් කා
පොල්තෙල් ව්‍යාපාරිකයා වෙඩි තබා මරලා
පදවිය මහසෙන්පුර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් සුළු ව්‍යාපාරිකයකු වූ 38 හැවිරිදි දෙදරු
අලුත් ආණ්ඩුකාර තනතුරුවලට නම් තුනක් ?
උතුර සහ නැගෙනහිර සහ වයඹ පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර
මෝටර් රථයෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී
ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු එම ස්
ඉඩම් ආරවුල ඝාතනයකින් අවසන් වේ
ඉඩමක් සම්බන්ධව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් බෙලිඅත්ත වැවහේන ගලගම ප්‍රදේශයේ පුද්ගලයකු කපා කොටා මරාදමා ඇතැයි බෙල
වසර 33 කට පෙර ඝාතනයක සුලමුල ටික ටික එළියට
අනියම් සැමියා සමග එක්ව ඝාතනයට කළ බව කර වළ දැමූ ස්ථානයේ සිදු කළ කැනීම්වලදී ඝාතනය ලක් වූ ජිනදාස නැමැත්තාගේ බවට සැලක
කළුතර සිද්ධියේ සැකකරුවන් හමුවන්න සී.අයි.ඩීය යයි
කළුතර නගරයේ ලැගුම් හලකට ගොස් සිටියදී එහි පස්වන මහලින් වැටී 16 හැවිරිදි පාසල් දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්
විදුලි ත්‍රිවිල් බලන්න ඇමැති බන්දුල යයි
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ
ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රිකුණාමලයට
ඉන්දීය නාවික හමුදාවේ ‘අයි.එන්.එස්. බට්ටි මල්ව්’ නැමැති නෞකාව නිල සංචාරයක් සඳහා අද (16) ත්‍රිකුණාමලය වරායට සේන්දු වි
ගෝඨාට බෝම්බ ගැසුවැයි කී ඉංජිනේරුවා නිදහස්
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්
සිසුවා තරුණියන් රවටා නිරුවත් ෆොටෝ ගෙන්වා ගෙන
ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්‍යාජ ලෙස වට්ස්ඇප් ගිණුම් දෙකක් සකස් කර නිරූපණ ක්ෂේත්රයේ රැකියා ලබාද
සජබ ජනපති අපේක්ෂක
සමගි ජන බලවේගයේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවට අද(16) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ
ඡන්දයක් ගන්න හැටි ජනපති ද්‍රවිඩ මන්ත්‍රීන්ට කියයි
බලය බෙදීම වෙනුවෙන් පෙනී නොසිටියත් මැතිවරණයක් ලබා ගැනීම සඳහා තමන් තදින්ම ඉදිරිපත්ව සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධා
දේවගැති ජෙරම්ට විදෙස් ගමන් තහනම්
ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන දේවගැති ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු ය
දේවගැති ජෙරම් රටෙන් පනී
බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා ආන්දෝලනාත්මකව ප්‍රකාශයක් බව කියන දේවගැති ජෙරම් ප්
දේශීය ආදායම් නිලධාරීහු හෙට ලෙඩ නිවාඩු
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙට (17) ලෙඩ නිවාඩු වාර්තා කර සේවය නොපැමිණසිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර
අමාත්‍යංශ ලේකම්ගේ ඉල්ලීම වෛද්‍ය සභාවෙන් කුණු කූඩෙට
නොදන්වා සේවය හැර ගොස් සිටින වෛද්‍යවරුන් සිවුදෙනකුගේ ලියාපදිංචිය අහෝසිකරන්නැයි අමාත්‍යංශයේ ලේකම්වරයා කර තිබෙ
පොලිස් කොමිසම පත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික පොලිස් කොමිසමට සාමාජිකයින් පත් කර තිබේ.
වෛද්‍ය සිසුන්ගේ පාගමනට පොලිසියෙන් ජල ප්‍රහාර
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ විරෝධී සහ පාගමනට පොලිසිය අද (16) පස්වරුවේ කොළඹ 7 හ
කෝටි 90,000ක බදු පොල්ලක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි අනූ දහස් හාරසීයක්(90,400) 2022 දෙසැම්බර් 31 වනවිට අය කරගෙන නැතැයි රජයේ ගිණුම් ප
පද්මිණි දහනායක දිවිරඟ මඩලට සමුදෙයි
දේශීය නර්තන සම්ප්රදාය සිංහල සිනමාවට හඳන්වා දුන් ප්‍රවීන භරත නැටුම් ආචාරිනී කලාශූරි කලා භූෂණ පද්මිණි දහනායක මහ
දොස්තර ෂාෆිගේ පෙත්සම විසි කරයි
තමන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඒ සඳහ
අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග මෙහෙවරක් ඉටුකළ හෙළ පඬිරුවනක්වූ දොඩම්පහල චන්දසිරි අමරපුර මහා නිකායේ උත්තරීත
සාපෙළ සිසුන්ට දැනුම් දීමක්
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්ෂකයන් ඒ සඳ

