(පී.ගාර්දියවසම්)
වීරවිල නගරයේ සවි කර ඇති රාජ්‍ය බංකුවට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයක් කඩා මුදලි ලබාගැනීම කළ උත්සහායක් පොලිසිය නිසා වැලකී ඇත.
එම බැංකුව මගින් පොලිසියේ සවිකර ඇති හදිසි සංඥාව අද අලුයම 2.50 පමණ නාදවීමත් සමග පොලිස් කණ්ඩායමක් වහා එම ස්ථානයේ ගොස් ඇති අතර පොලිසිය පැමිණනෙ අයුරු දුටු කොල්ල කරුවන් පළාගොස් ඇත. ඒ වන විටත් එම කුටියේ පිටුපස දොරටුව කඩා තිබූ බව පොලිසිය කියයි.

