පොලිස් කොමිසම පත් කරයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික පොලිස් කොමිසමට සාමාජිකයින් පත් කර තිබේ.  

පොලිස් කොමිසමේ  සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර ඇත .