දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර 275 ක් එකතුකොට සන්
දියත
මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙස කොල්ල කාලා
අවිස්සාවේල්ල ගැටහැත්ත මාරඹේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද අළුයම ඇතුලු වූ පස් දෙනකුගෙන් යුත් කණ්ඩ
එජාප ව්‍යවස්ථාව අලුත් කරයි
රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව
විදුලි ගාස්තු අඩු වෙන හැටි
ලංකා විදුලිබල මණ්ඩලය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේදී ඒකක 0 සිට 30 දක්වා
සරසවිවලට වටිනාකමක් දෙනවා
අතීතයේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තර මට්ටමින් තිබූ කීර්ති නාමය සහ ප්‍රමිතිය නැවත ලබා ගැනීමට කටයුතු
සම්බන්ධන්ලාගෙන් ජනපතිට රතු එළියක්
ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදා පෙර අවසන් විසදුමක් ලබා නොදුනහොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි න
පාසල් සිසුන් තිදෙනාගෙන් බසයට ගල් ප්‍රහාරයක්
අනුරාධපුර නගරයේ පිහිටි පල්ලියක් ඉදිරිපිට නවතා තිබු පුද්ගලික බස් රථයකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර එම බස් රථයට අල
හමුදා සෙබළා වැරදි ඩියුටියක් කරලා
තණමල්විල , හම්බෙගමුව, ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී වියළි ගංජා කිලෝ 08, ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි හමුදා සෙබළකු
රැඳවුම් නිවසින් දැරියෝ තුනක් පැන යති
මඩාටුගම නගරය ආසන්නයේ පවත්වා ගෙන යන රැදවුම් මධ්‍යස්ථානයක සිටි බාල වයස්කාර දැරියන් තිදෙනකු එම රැදවුම් මධ්‍යස්ථා
අද වැස්ස ගැන කාලගුණයේ අනාවැකිය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාල
සාපෙළ දරුවන්ගේ කැත වැඩේට මව්පියෝ වන්දි ගෙවති
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූදා දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක්
කෝන්තරයක් පිරිමහන්න 69 සීයා මරලා
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව දෙහිවල පොලිසිය පවසයි .
පොලිසියෙන් බේරි පනින්න යද්දී වෙඩි
ගාල්ල කරාපිටිය රෝහල අසල රැඳී සිටි දෙදෙනකු පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලිසිය සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයකු ප
අනතුරින් පසු බණ්ඩාරගම උණුසුම්
බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දියේ දී මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව යතුරු පැදිකරු මෝටර් රථ ර
කෝටි අටක රොබෝලා මලකඩ කාලා
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 20
සබජ නාගරික මන්ත්‍රිනිය රිමාන්ඩ්
ආකර්ෂණීය පොලියක් ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි 17 ලක්ෂයක මුදලක් වංචා කළැයි කියන අත්අඩංගුවට ගත් කැස්බෑව නගර සභාව
සාපෙළ අවසානයේ චාරිකාව මළගමක් වේ
අ.පො.ස විභාගයට පෙනි සිටිමෙන් පසු සංචාරයක් සඳහා පැමිණ හබරාදුව තල්පෙ කහවැන්නගම මුහුදු වෙරලේ දිය නාමින් සිටි සිසුවක
පොදු පෙරමුණේ පිරිසක් ජනපතිට දුක කියලා
ඉකුත් වසරේ පැවති අරගලයේදී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී න
මහ කන්නයේදී යූරියා මිටිය පන්දහසකට දෙයි
මෙම මහ කන්නයේදී යුරියා පොහොර මිටිය රුපියල් 5000කට වඩා අඩුවෙන් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10)පැ
බීඩි කොල පන්නන්න බැරි වේ
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙන ආ ඉන්දීය බීඩි කළ තොගයක්, කල්පිටියේ සිට පාලවිය දෙසට ලොරි රථ
කොරියාවේ නැව් හදන්න ගංගාරාමයෙන් පුහුණුව
කොරියාවේ නැව් හදන කම්හල් වලට ශ්‍රමිකයන් පුහුණු කරන මධ්‍යස්ථානයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්
කසිප්පු වැටලීමට ගිය ජිප් රියට ගල්
කසිප්පු වැටලීමට ගිය පොලිස් ජිප් රථයට ගල් ප්‍රහාරයක් ඒල්ල කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
’’ජනපති ඡන්දෙට වුණත් අපි සූදානම්’’
ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු
බස් අනතුරින් සිසුවෙක් මරුට:10ක් රෝහලට
අනතුරෙන් මියගොස් ඇත්තේ කෙලින්කන්ද ජනපදය අගලවත්ත ලිපිනයේ පදිංචිව සිටී බී.එච්.ටී. දිල්ශාන් නමැති 16 හැව්රිදි පාසල්
කෝටි හයක කුඩු සමග තරුණයෝ දෙකක් මාට්ටු
කොස්ගොඩ අද (10)උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ වීදි වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් ළග තබා ගත් තරුණය
ජනපති ඉවුම් පිහුම් වැඩ බලන්න යයි
මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනි
ලක්ෂ හැත්තෑ පහකට හරි කෑමක් බීමක් නෑ
මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිට
ආරුගම්බේ මුහුදේ ගසාන ගිය සිවු දෙනකු බේරා ගැනෙයි
අරුගම්බේ උල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටිය දි දියේ ගසාගෙන යමින් සිටී තිදෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් බේරා ගනු ල
ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සහ පිටවන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීම
උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක්
උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යා

