ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජලයෙන් යටවි තිබෙන ප්‍රදේශවල පාසල් සහ අවතැන් කඳවුරු පවත්වාගෙන යන පාසල් හැර අනෙක් ස
දියත
රට ගොඩ ගන්න තියෙන්නේ ’’වස්තු’’ දෙකයි
ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව ජනාධි
නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැකෝට දන්වයි
හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු
පොල්මට්ට අස්සේ බීඩි කොළ
ඉන්දියාවේ සිට හොර රහසේ ගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරන ලද කෝටි දෙකකට ආසන්න බීඩ කොළ තොගයක් සමග සැකකරුවෙක් අත් අඩංගුව
වස්ගමුවේ පතල් කැපූ හතරක් මාට්ටු
පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලංකඩුව ප්‍රදේශයට ඇතුළත් වී නීතිවිරෝධීව අනවසරයෙන් පතල් කැණීම් ස
ආයුර්වේද පනතට කතානායකගේ සහතිකය
ආයුර්වේද ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා විධිවිධාන ඇතුළත් ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ(9) සිය සහති
ලංකා -ඕස්ට්‍රෙිලියා ගිවිසුමක කාලය දිගු කරයි
ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යුද හමුදාවේ 1879 කට උසස්වීම්
යුද හමුදාවේ 1879 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති යුද හමුදාව පවසයි.
චිනය එක්ක අලුත් ගිවිසුමකට කැබිනට් අනුමැතිය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අතර අවබෝධතා ග
කොළඹට උඩින් පියාසර කරන්න ගාස්තුව වැඩි කරයි
2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් ගාස්තු රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වැලි ටිපරයේ ගැටී පී.සී.මරුට
කුරුණෑගල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හංදියේ දී වැලි පැටවු ටිපර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මි
ඉඩම් කොමිසමට නව පනතක් එයි
ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අල්ලස් ගත් සැරයන්-කොස්තාපල් ගෙදර
රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවාගෙන ගිය බව කියන පුද්ගලයෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමෙන් වැළකී ස
පිටරට වෛද්‍ය උපාධි ලංකාවේ පිළිගන්න නීති හදයි
ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පිළිගැනීම සඳහා නීති සම්පාදනය කිරීමට කැ
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට
මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමි
මවට
කසිප්පු පානය කර වෙරි මරගාතේ පැමිණ වයෝවෘද්ධ මවට පහර දුන් බව කියන පුද්ගලයකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම වයෝවෘද්ධ
හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි
වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ග
දිවයිනපුරා අද තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපා
ප්‍රහාර නවත්වන්න පියවර ගන්න - අබ්බාස්
හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැ
ඇමෙරිකා හමුදා ඊශ්‍රායලයට යවන්නේ නෑ
හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සොබළුන් යැවීමේ අදහසක් නොමැ
ප්‍රාණ ඇපකරුවන් ඝාතනයට හමාස් සූදානම්
ඊශ්‍රායල ගුවන් හමුදාව තව දුරටත් ගාසා තීරයට බෝම්බ හෙලන බව වාර්තා වේ. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායලය එ
කොළඹ - බදුල්ල පාරට පස් කඳු වැටේ
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ අද (09) රාත්‍රී කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර උඩ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ ස්
රිජ්වේ ළමා රෝහලේ සී.ටී. ස්කෑන් ඇනහිටී
බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ අත්හිටුවීමට සිදුව ඇති බව රජයේ විකරණ විද්‍යා තාක්ෂණ වේදීන
නවසීලන්තය ලකුණු 99 කින් ජයගනී
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 6 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (9) පැවැති තරගයේදී නවසීලන්තය ලක
‘‘ඡන්දය කල් දමන්න පිඹුරුපත් හදනවා‘‘
මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය කූට උපක්‍රම සහ
පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාවට ඉන්දියාවෙන් යන්න කියලා
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉ
දුම්රිය ස්ථානාධිපති සංගමය 100 වැනි සංවත්සර සමරයි
මෙරට රාජ්‍ය වෘත්තීය සමිති තුළ අභිමානවත් සහ පැරණිම වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වස
ඊශ්‍රායලයේ දී ලාංකිකයෝ දෙකක් අතුරුදන්
ඊශ්‍රායල සහ පලස්තීනය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන් වී එක්
ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයන් රකින්න කඩිනම් පියවර
ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රන

