ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පමණක් නොව, ඊශ්‍රායලය හමුදාවට ලෙබනනය සහ සිරියාව ද තර්ජනයක් වී ඇති බව යුද විශ
දියත
තවත් ඖෂධ වංචාවක්
ස්නායු, හන්දි හා හදවත් රෝගවලටත් භාවිත කරන හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්රසම්ප
මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට
ඔන්ලයින් හරහා ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
ජපන් රැකියා දොර ලොකු කරයි
විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේ
ඊශ්‍රායල ප්‍රහාරවලින් 1,000 ක් මැරිලා
ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 1,055 ක් මියගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර
ගාසා තීරයේ අලුත්ම තත්වය
ලක්ෂ තුනක පමණ ඊශ්‍රායල හමුදා භට පිරිසක් ගාසා තීරය ආසන්නයට ළඟා වෙමින් සිටින බවත් ඔවුන් ගාසා තීරය ගොඩබිමින් ආක්‍රම
ඇෆ්ගනිස්තානයට යළි භූමිකම්පාවක්
ඇෆ්ගනිස්තානය යළිත් වරක් භූමි කම්පාවකින් කැලැඹිණි. මෙම භූමි කම්පාවේ බලපෑම එල්ල වූයේ හේරත් පළාතට මීටර් 25 ක් දුරිනි.
කලාකරුවෝ 200ක් කලාභූෂණ සම්මාන ලබති
කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන 2022 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළ
වාහන 43 ක් විශේෂ කාර්ය බලකා කඳවුරුවල දිරලා
එක්සත් ජාතීන්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා යැයි පවසමින් 2017 වසරේ සිට මිලදී ගත් වාහන 42ක් කිසිදු ප්‍ර යෝජනයකට
වැලි ටිපරයට කොස්තාපල්වරිය බිලි
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල ම
ගාසා තීරය සමතලා කරන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි
ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ ප
සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්
වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවට කඩිනම් විසඳුම් දෙන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්යං
’’හොස්ටල්’’ වටලන්න යයි
නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස
අහුන්ගල්ලේ දෙපිරිසක් ඇසිඩ්වලින් ගහගෙන
අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් පහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් හය දෙනකු තුවාල ලබා රෝහ
වෛද්‍ය වරෝධයෙන් ඩීන්ස් පාර වැසේ
ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් හේතුවෙන් ඩීන්ස් පාර සම්පූර්ණයෙ
මහ කන්නයේ ගොවීන්ට පැරෂුට් තැටි දීම අරඹයි
මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 490ක් වටිනා
හිමිනමකගේ යැයි සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට
හිමිනමකගේ බවට සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබියදි සොයාගත් බව කොටුව පොලිසිය පවසයි.
සැළසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයේ සැඟවෙයි
ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කළ සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහ
සීවලී විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ දී රැස්වෙයි
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධා
පොලිසියේ ළමා උත්සවයට ආ සිසුන් පිරිසක් රෝගී වේ
ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් පහක සිසුන් 500ක් වෙනුවෙන් බණ්ඩාරවෙළ පොලිසිය පැවැත් වූ උත්සවයක සහභාගී වූ සිසුන් අතුරුන
වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු කොටුවෙයි
වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික
දස හැවිරිදි දැරිය ඉන්ධන බවුසරයට බිලි
ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තලාව නගරයේ පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගි සිය මව සමග යතුරැ පැදියෙන් නිවසට යමි
මිනිස් වෙළඳාමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී ලෙස මියන්මාරයට හා ලාඕසයට පුද්ගලයන් රැගෙන ගොස් මිනිස් වෙළදාම ක නිරත
අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට
ත්‍රීරෝද දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරකු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
මාලිගාකන්දේ වෙඩි තැබීමට තුනක් සැකපිට
මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා හය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්
සාක්කිකරුට බලපෑම් කළැයි සැරයන් අත්අඩංගුවට
අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ සාක්කිකරුවෙක්ට තර්ජනය කර බලපෑම් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර ප
පාරේ ගිය පියාට-දියණියට ඇසිඩ් ප්‍රහාරයක්
මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ දී අද (11) අලුයම එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක තුවාල ලබා ඇතැයි මුල්ලේරි
රුහුණු කුමාරියෙන් වැටුණු තරුණයා රෝහලට
රුහුණු කුමාරී දුම්රියට පානදුර දුම්රිය ස්ථානයෙන් ගොඩවීමට ගිය තරුණයකු පය ලිස්සා දුම්රිය වේදිකාව සහ දුම්රිය අතරට
දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට
ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන් අද (11) උදෑසන සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්වයට පත්කර ඇතැය
හක්කපටස් පෑගී 15 හැවිරිදි දරුවා රෝහලේ
අලදෙනිය පොල් අතු පිටිය මාර්ගය ආසන්නයේ සතුන් දඩයම් කිරීමට අටවා තිබූ බවට සැලකෙන පූර්ව ද්‍රව්‍ය යොදා සකසඋණ ද්රව්

