
(ශාන්ත රත්නායක)
ඉල්ලීම් කිපයක් මුල්කරගනිමින් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් හේතුවෙන් ඩීන්ස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
ජාතික රෝහල අසල සිට පා ගමින් සෞඛ්‍ය අමාත්‍යංශය අසලට ගොස් විරෝධතාව නිතර වූ අතර පසුව පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ඇති වූ වචන හුවමාරුවකින් පසු වෛද්‍යවරු පාර හරසි කර බිම වාඩි වි විරෝධතාවයේ නිරතව සිටිති.



