හිමිනමකගේ යැයි සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට


(ඉන්දිකා  රාමනායක)

හිමිනමකගේ බවට සැකකරන  මළ සිරුරක්  ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබියදි සොයාගත් බව කොටුව පොලිසිය පවසයි.

හිස මුඩුකර මෙරුන් පැහැති  අදනකඩයකින් පමණක් හැදි   මෙම  පුද්ගලයා වයස අවුරුදු 30- 35 අතර වයසේ පසුවන බව පොලිසිය පවසයි.

ඔහු මෙතෙක් හදුනාගෙන නොමැත.