(ඉන්දිකා රාමනායක)
යුද හමුදාවේ 1879 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති යුද හමුදාව පවසයි.
යුද හමුදාවේ 74 වන සංවත්සරය අද (10) දිනට යෙදී ඇත ඒ් නිම්ත්තෙන් උසස්වීම් ලබාදී තිබේ
නිලධාරීන් 314 දෙනකුට හා සෙසු නිලයන් 1565 දෙනෙකු හට මෙම උසස්වීම් ලබා දී ඇත.