පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභ
දියත
ආසියානු ශූරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 3 ක තෑගි දෙයි
චීනයේදී පසුගියදා පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්ක දිනාගත් තරුෂි කරුණාරත්න රුපියල් කෝ
පාලිත මහීපාල නව සෞඛ්‍ය ලේකම්
සෞඛ්‍ය සේවා හිටපු අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියම
නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී:කැලණිතිස්සටත් සති හයක නිවාඩුවක්
විදුලි බලාගාරදෛවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරිමට සිදු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි
පළාත් රැසකට අදත් සවස තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දැත් දෙපා නැතත් ශිෂ්‍යත්වයෙන් හපන් කම්
උපතින්ම අත් දෙක සහ පාද දෙක අහිමිවූ දරුවකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 160 ක් ලබාගෙන සමත්වී ඇතැයි වාරියපොල
නන්දලාල් බ්ලූම්බර්ග් වෙබ් අඩවියට කියු දේ
චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙක
අකුරණ නගරය දින 30ට පස් වතාවක් යටවේ
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය
එස්.අයිගේ ටීෂර්ට්ය ඇඳ බැකෝ එලවලා
පොලිස් නිල ලාංඡනයක් සහිත ශරීර සුවතා ටීෂර්ට් එකක් හැඳ සිටි 24 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරකු කොළඹ ආර්. ඒ. ද .මෙල් මාව
ජනපතිගෙන් මාලදිවයිනේ නව ජනපතිට සුබ පැතුම්
මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම්
හොරෙන් ගෙනා කෝටි130ක දුම්වැටි ග්‍රෑන්ඩ්පාස්වලදී මාට්ටු
තීරුබදු රහිතව හොර රහසේ මෙරටට ආනයනය කර තිබූ රුපියල් කෝටි130 ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් කන්ටේනරයක් ද ස
IMF දෙවන වාරිකය දෙසැම්බරයේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැ
දයාසිරිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිද
දූෂණ විරෝධී පනත බලාත්මක වේ
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය.
බදුල්ල විහාරමහාදේවියේ දුලනිට ලකුණු 198 ක්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට බදුල්ල විහාරමහාදේවී බාළි
ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට කැඳවයි
ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලබන අඟහර
’’අමාරුයි කිව්වට දරුවො හොඳට විභාගෙ ලියලා’’
ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සමහරු මත පළ කළත් දරුවන් හොඳට විභාගය ලියා ඇති බව ප්‍රතිඵල ලයිස්තු බැලීමේදී පැහැදිලි
මහබෙල්ලන ප්‍රාථමිකයේ හෙවිදුට ලකුණු 198ක්
මෙවර 5 වසර විභාගයෙන් බණ්ඩාරගම අලුබෝමුල්ල මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා ලකුණු 198 ක් ලබාගැනී
ජලය විකුණන්න කැබිනට් පත්‍රිකාවක් දාලා
ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්
විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ
ක්‍රිකට් ආයතනය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු ගැන විපක්ෂය දෙවිදියකට
ලිංගික හිංසන කරපු කෝප් ලොක්කා කවුද?
කෝප් කමිටුවේ නිලධාරිනියකට එහි හිටපු සභාපතිවරයකු ලිංගික හිංසන කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතා
ජනපති ලෝක නායක හමුවක් අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස ’’ගෝලීය දකුණේ හඬ’’ සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇ
පදික වෙළෙන්දෝ දඹුල්ල උණුසුම් කරති
දඹුල්ල නගරයේ පදික වෙළඳුන් ඉවත් කිරීම සඳහා දඹුල්ල මහ නගර සභාව අද(17) පියවර ගැනීමත් සමඟ වෙළඳුන් පොලිසිය සහ නගර සභා සේ
’’ අපි ගිනි කන්ද උඩ සොසේජස් බැදගෙන කනවා’’
අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගු
කොම්පඤ්ඤ වීදියේ පුංචි යුද්දයක්:පොලිසිය ගිනි තියන්න හදලා
කොළඹ දකුණු කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට කොම
කෝප් කමිටු රැස්වීම් නවත්වයි
කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට
දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය එංජිමට දැවැන්ත ගල් පෙරළී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගය මේ වන විට යථා තත
ගම්පහ සුමේදයේ ශෙනුල්ට ශිෂ්‍යත්වයෙන් 198ක්
මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු 198 ක් ලබා ගැනීමට සමත්ව ඇත.
‘‘දේවගැති ජෙරොම් කටුනායකදී අත්අඩංගුවට ගන්න එපා‘‘
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද රහ
ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක්වන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා අයි.සී.සී එක ගැන කතා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති කමිට

