තල්මසකුට හිරිහැර කළේ යැයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝට චෝදනා එල්ල වී ඇති බවත්, එම චෝදනා සම්බ්නධයෙන්
දියත
මාඔය පිටාර ගලයි :කොටදෙණියාව යට වෙයි
කොටදෙනියාව දියගම්පල වැලිහිඳ ප්‍රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ
බ්‍රිතාන්‍ය නැවක් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ
බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක්, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරය
ආජන්ටිනාවේ නව ජනාධිපති හවියේ මිලෙයි
ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වුණු අතර, සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින්, ජයග්‍රහණය කළේ ස්
ගාසා රෝහල යට මීටර් 55 ක් දිග උමඟක්
ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.
විශාඛාපට්නම් වරායේ ගින්නක්
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න ඉතා වේගයෙන් පැතිර ගියේ ධීවර
වගා හානි ගොවීන්ට නොමිලේ ඉන්ධන දීම අරඹයි
යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැග
ස්වාභාවික විපත්
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් කඳුකඩා වැටීම් , නාය යාම්, ජලගැලීම් ආදී ස්වාභාවිත විපත් දිවයිනේ බොහෝ ප්‍රදේශව
බුදුපිළිමට ගෙන ගිය වරදට පෙට්‍රල් ලීටරයක දඩයක්
වෑන් රථයක ඉදිරිපස බුදුපිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා දී රියදුරු බලපත්‍රය ලබාගෙන ඊට එරෙහිව දඩ කොලයක් නිකුත් ක
බඹරකූඩුවෙන් ආ මරුවා 75 මව ඩැහැගනී
තිනියාවල පොලිස් වසමේ යට්ටපාත නෙහෙරිහේන ප්‍රදේශයේ මහමග ගමන් කරමින් සිටී වයෝවෘද්ධ කාන්තාවකගේ හිස මතට ෙබඹර කූඩුවක
අදත් සවස තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මිලානෝ දීපවාලී සැමරුමෙන්
ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයින් ඉමහත් හරසරින් සමරණ දීපවාලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් මිලානෝ කො
ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් කිරුළ දිනයි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද (19) සමත් විය.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළොත් සටන් නවතීවි
හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් වුවහොත්, ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීම
ඉන්දීයාවට අද්භූත වස්තුවක් ඇවිල්ලා
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය.
මෙරට ලොකුම සෙල් ලිපිය පිටපත් කර අවසන්
ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් කර ඇති බව පු
ජාජබ විරෝධයට මහා සෙනඟක්
බඩු මිල,බදු බර, ජීවන වියදම ඉහළ යාමට ප්රජාතන්ත්රවාදය හකැළා දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධාත පෙ
මින්නේරි වැවේ සැඟවෙන්න ගිය ජිවිත තුනක් බේරා ගැනෙති
මින්නේරිය ජලාශයේ දියේ ගිලීමට ගිය මවක් සහ දියණියන් දෙදෙනකු මින්නේරිය පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින් දිවි ග
'පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කථීකාව 2023' සම්මන්ත්‍රණයෙන්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හවායිහි පර්ල් වරායෙහි පැසිෆික් ගුවන් හමුදා මූලස්ථානයේ පැවති
කලා වැවේ වාන් දොරටු ඇරේ
කලාවැව ආශ්රිත ජල පෝෂක කලාපවලට ඇද හැලෙන වර්ෂාවත් සමග අද සවස කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 06 බැගින් විවෘත කිරීමට
ක්‍රිකට් තහනම පාවා දීමක්
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්රික
බෝක්කු කැට ගෙනියන්න ආ හිටපු ප්‍රා මන්ත්‍රීට විරෝධයක්
කල්පිටිය මදුරන්කුලිය කඩයමෝට්ට උප කාර්යාලයෙ තිබු බෝක්කු කැට තොගයක් ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රිවරයකු රැගෙන යා
පොල්ගහවෙලදී දුම්රියක් පිලිපනී
පොල්ගහවෙලදී අංක 1164 දරණ දුම්රිය අද (19) පස්වරුවේ පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ දෙපසටම ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බ
බිබිල - ලුණුගල මාර්ගය විශාල ගලක් පාත් වේ
බිබිල ලුණුගල මාර්ගයට අද 19 සවස 5.00 ට පමණ කිලෝමීටර් 32 කනුව අසල දී දැවැන්ත ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර
ඉන්දියාව ලකුණු 240 කට දැවී යයි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ටේ්රලියාව අතර අහමදාබාත් දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළම
හවුති කැරළිකරුවෝ ඊශ්‍රායල නෞකාවලට අනතුරු අඟවති
ඊශ්‍රායල සමාගම්වලට අයිති හෝ ඊශ්‍රායල සමාගම් යටතේ මෙහෙයුමේ සිදු කරන සියලුම නෞකාවලට හවුති කැරළිකරුවන් ඉදිරියේදී
පොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑ
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත.
‘‘සීනි හිඟයක් වෙන්න බෑ‘‘
බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉ
’’ විනිසුරු පත් කිරීමෙිදී පැටිකිරිය හොයන්න’’
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේ දී එම විනිසුරුවරුන්ගේ ක
පාසල් සිසුන් දෙදෙනා නිවෙසට පැන යතුරු පැදියක් උස්සලා
මීගොඩ කොම්පයාහේනේ නිවසකින් යතුරුපැදියක් සොරකම් කර, පදවමින් සිටි පාසල් ළමයින් දෙදෙනකු එම යතුරු පැදිය සමඟ අත්අඩං

