රටපුරා ඇති නිදහස් වෙළෙඳ කළාප 14 ක සේවයේ නිරත වී සිටින 248,000 ක් වන සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට මෙවර
දියත
කතරගම රන් තැටියේ සිද්ධියට ගිය සී සී ඩී ය හිස් අතින් එයි
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ ප්‍රධ
ඉන්දීය බිත්තර ලක්ෂ 60 ක් වෙළෙඳපොලට
බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්ෂ 60 ක් පමණ අ
පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනා රෝහලට
ආණමඩුව අඹකදවිල ශාන්ත රෝගුස් විද්‍යාලයෙ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තිබු කුඩා තාප්පයක් කඩා වැටිමේන් එයට යටවු සිසුන්
වැට් එකෙන් දුප්පතුන් නන්නත්තාරයි
වැට් ගැහිල්ලේ හොඳකට තියෙන්නේ උපත් පාලන කොපුවට වැට් එක ගහපු එක පමණකැයි සමඟ ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්
ගල් යුගයේ ආයුද කූරගලින් හමුවේ
පුරාතන ශිලා යුගයේ මානවයන් භාවිත කළ බව කියන ගල් ආයුධ සොයා ගැනිමට පුරාවිද්‍යා පරික්ෂකයෝ පිරිසක් කණ්ඩායමක් සමත් වූ
ක්‍රිකට් අතුරු කමිටුව හරීන් අවලංගු කරයි
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය
ලෙඩ වූ රාජ්‍ය සේවකයෝ සෙත්සිරිපාය අසළ විරෝධයේ
රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කිරීම ඇතුළු ඉල්ලීම් ක
දේශීය නිෂ්පාදනවල මිල සියයට 60කින් ඉහළ යනවා
වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදන භාණ්ඩයකම මිල සියයට 50 ත් 60 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා එක්සත් ව්
වඩිවෙල්ට ජනපතිගෙන් තව වගකීමක්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව
ජෙරොම්ගේ සිද්ධිය ගැන නීතිපති උපදෙස් ගන්න අවසර
බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාස වන ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේව ගැතිවරයා අත්අඩංග
සජිත් එන්නැති එක ’’ෂෝක්’’
ජනාධිපතිවරයා සමග සජිත් ප්‍රේමදාස එකතු වෙන්නේ නැතැයි කියන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේ
අක්කර බදු අයකිරීම අත්හිටුවයි
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමා
ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය , නාවික කටයුතු සහ
මෙගාවොට් 700ක සූර්ය විදුලි ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
පූනකරි වැව මතුපිට ස්ථාපනය කිරීමට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
හොරණ නගරයේ උද්ඝෝෂණයක්
විශ්‍රාම වැටුපට අත නොතබන ලෙස ඉල්ලා රජයට බල කරමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සංවිධානය කළ උද
පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට ප්‍රහාරයක්
පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තු
’’රිමාන්ඩ්’’වෙනුවට වෙන විකල්පයක් එයි
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වාදීම සඳහා ක
බෙදුම් නඩු පනත සංශෝධනයට
බෙදුම් නඩු පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීන ජනාධිපති වියට්නාමයේ
චීන ජනාධිපති ෂී ජින්පින් නිල සංචාරයක් සඳහා වියට්නාමයේ හැනොයි අගනුවරට පැමිණියේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ ව
සක්විතිට ලක්ෂ 18 ක දඩයක්
මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිලිගත් සක්විති
කංචන අනුරට විවාදයකට ආරාධනා කරයි
ගල් අඟුරුවලින් ඉන්ධනවලින් කොමිස් ගත්තා යැයි කියනවා නම් එය ඔප්පු කිරීම සඳහා රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාද
හෙන්රි පේද්‍රිස්ට මරණ දඬුවම දුන් අධිරාජවාදී උසාවි තීන්දුව ගැන දැන් සොයයි
යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර එකසිය අටකට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණයත
ලංගමට තෙල් දෙන කොන්ත්‍රාත්තුව සමාගම් දෙකකට
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුම
ආපදා සහන සලසන බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්
අපරාධ මඩින්න කොරියාව සමග ගිවිසුමක්
සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීමට කැ
ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්
ලංකාවට එන විදේශිකයන් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයකු පත් කිර
’සැමට හොරු කියමින් ප්රජාතන්ත්රවාදය මළගමට තල්ලු කරනවා’
අප සියලු දෙනාට හොරු කියමින් අවසානයේ ප්රජාතන්ත්රවාදය මළගමට තල්ලු කරමින් සිටින බව එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන
බදු පොලු තැබූ අරක්කු සමාගම්වල බලපත්‍ර අහෝසියි
හිඟ සුරා බදු වාරික පසුගිය 4 වැනිදාට පෙර නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට ක
විමල්ට නොතීසි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට ව

