(යොහාන් භාසුර)

රාජ්ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රාජ්ය සේවකයන් අද (12) ක්රියාත්මක කළ එක්දින සංකේත වැඩවර්ජනයට සමගාමීව රාජ්ය සේවකයෝ සෙත්සිරිපාය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
හෙට ලෙඩ නිවාඩු වාර්තා කර සිටි රාජ්ය සේවකයෝ විශාල පිරිසක් එ විරෝධතාවට සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

