දියත

ජෝ අද යන්නම යයි

අභාවප‍්‍රාප්ත සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතාගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ දී අද (23) සවස සිදු කිරීමට පෙර මහජන බුහුමන්

‘බෝනියෝ’ සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා පිල යයි

අන්තර්ජාතික රග්බි සම්මේලනයේ සංවිධානයෙන් මැල්සියාවේදී හෙට සහ අනිද්දා (24 සහ 25) ආරම්භ වන ‘බෝනියෝ’ සත් සාමාජික රග්බි

මැලේසියානු විවෘත ගෝන් පී‍්‍ර තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 4 දෙනකුගේ කණ්ඩායමක්

මැලේසියාවේ ක්වාලාලම්පුර්හිදී හෙට (24) පැවැත්වෙන මලයාසියානු විවෘත ග්‍රෝන් ප‍්‍රී මලල කී‍්‍රඩා තරගාවලියට ශ්‍රී ලං

ගාලූ වටපණුවා වට කරයි

ගාලූ දිසාවේ තේ වටපණු රෝගය පැතිරී යෑමේ අවදානම වැළැක්වීම සඳහා සියලූ තේ පැල තවාන් වලින් නියැදි ගෙන පරීක්ෂා කරන බව තල

හලෝ 750ක් රේගුවේ හිරවේ

රුපියල් ලක්ෂ 58ක් වටිනා ජංගම දුරකතන 759ක් ඩුබායි සිට අනවසරයෙන් රැගෙන ආ මීගමු ව්‍යාපරිකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

‘ලක්ෂ හැටක් ගහලා’

උතුරත් උතුරු මැදත් යා කැර මැදවච්චියේ ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට වසර තුනක් තිස්සේ ගත් උත්සහාය අසාර්ථක වී ඇතැය

වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි

වසර නවයකට පසු යළිත් වරක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා ක‍්‍රිකට් සම්මේලන පිටි

ආසියානු වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කමිටුවට ඩිලාන් පත්වෙයි

ආසියානු වොලිබෝල් සමුළුවේ පරිපාලන කමිටුවේ සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් පිල ආසියාවේ අවසන් තැනට වැටෙයි

හුදු සංචාරයකට පමණක් සීමා වූ ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ආසියානු ශූරතා තරගාවලිය නිමවා ඔවුන් හෙට (24) දිවයින

ලක් කත බර්මුඩා හිරේ

ඇමෙරිකා ඩොලර් 76,297ක් (රුපියල් 83,92670ක්) රක්‍ෂණ වන්දි ලෙස ගනිමින් මුල්‍ය වංචාවක් කළ ශ්‍රී ලංකා කාන්තාවකට බර්මුඩා අධිකර

මහින්ද - ඔබාමා හමුවේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 66 වැනි සැසියට සහභාගී වී සිටින රාජ්‍ය නායකයන් සඳහා මහ ලේකම් බෑන් කී මූන් ඇමෙරිකාවේ නි